සර්...සොරි..ශාන්....

ආහ්...බිනා...

කොහෙද යන්නෙ මේ පයින්...කෝ ලොකු සර්...

එයා..මේ..වැඩකට ගියා...

ආහ්...එන්න පොඩ්ඩක් සප්පායම් වෙමු...

එයා එහෙම කියද්දි මං හිටපු මානසික මට්ටමත් එක්ක මාත් එයත් එක්ක ගියා....

ගිහින් අම්මාට සිරි වෙන්න ඩ්‍රිංක්ස් අර ගත්තා....

මට මතකත් නෑ මං මොනා කරාද කියලා...වැඩියෙන්ම මං කලින් කවදාවත් ඩ්‍රිංක්ස් අරන් නැහැනේ...අකමැතිකම නෙවේ දන්නෙ නැද්ද අපේ අම්මා එක්ක බෑනෙ....

මං ඇස් ඇරලා බලද්දි මං හිටියෙ ගෙදර.....මාරම දාඩියයි...ඇඟත් කසනවා..

ඒත් එක්කම යීබොගෙ කාර් එක නවත්තනවා ඇහුනා....

අන්න ආවා යක්ෂයා...මෝඩ තකතීරුවා....මට පේන්න බෑ...

අන්න එයා දොර ඇරන් ඇතුළට එනවා....

හිටපන්කො මං හොඳ දෙයක් කතා කරන්න....

මං එහෙම හිතලා එයා ළඟට වැනි වැනි ගියා...

මං එහෙම හිතලා එයා ළඟට වැනි වැනි ගියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අඩෝ....වන්ග් යීබො...ඔයා දන්නෙ නෑ මේ සීන් ෂියාඕ ශාන් කියන්නෙ කවුද කියලා....අනේ මගේ මසුරන් කට...මං මටම කියා ගත්තා යීබො හරි හොඳයි කියලා.....

මං එහෙම කියන ගමන් එයාගේ ෂර්ට් එකේ කොලර් එකෙන් ඇදලා අල්ල ගත්තා...

ඔයා ඩ්‍රිංක්ස් ගත්තා ද...කවදා ඉඳන්ද ඩ්‍රිංක්ස් ගන්න පටන් අරන්....

මං ඩ්‍රිංක්ස් ගත්තෙ නෑ....පිස්සුද...හිටපන්කො...පොඩ්ඩක් මගේ බෙල්ල කසනවා....ආශ්...මොන මඟුලක් ද...

ඇයි...කෝ බලන්න....එයා එහෙම කියලා ගිහින් ලයිට් එක දැම්මා...

ආහ්...ශාන්..ඔයාට ඇලජි එකක් ඇවිත් ද කොහෙද....බලන්න මූණ රතු පාට ලප වගයක් දාලා...

The Way To Your Heart (yizhan Completed)Where stories live. Discover now