ආහ්...මේ ඉන්නෙ...උඹ නිසා මං ඊයෙ කොච්චර ලැජ්ජා උනාද දන්නවද....ඉන්න හැටි විතරක් මුකුත් දන්නෙ නැති තොත්ත බබා වගේ....

ඇති යැන්ග් සී...අද මං ඔයාට එන්න කිව්වෙ ඔය මඟුල් කතා කරන්න නෙවේ..ශාන්ගෙන් සමාව ගන්නයි....ඔයා පොරොන්දු උනා...

ඔයා පොරොන්දු උනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

හරි හරි....සොරි වෙන්න ඕන....

එයා එහෙම කියලා යීබො අනිත් පැත්ත හැරුනම මගේ කනට ලං වුනා...

තමුසෙ හිඟන කොල්ලාම තමයි....

මං ඊටපස්සෙ එයාගේ මූණ දිහා බලලා කින්ඩියට හිනා වෙලා

You Fu%#&#&#& Bitch කියලා කට හොලවලා විතරක් කිව්වා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

You Fu%#&#&#& Bitch කියලා කට හොලවලා විතරක් කිව්වා....

මාත් කියලා ආය අපේ අම්මාගේ කඩප්පුලි පුතානේ...මාත් අරීද ආය මට අරහෙම කිව්වම....

ඊටපස්සෙ ඒකි පුම්බගෙන එතනින් චුත උනා.....

රෑ වෙනකම් වැඩ කරලා ගෙදර යන්න පල්ලෙහාට ආපුහම...

යීබො කාර් එකේ ඉඳලා වීදුරුව පාත් කරලා....

ශාන්..ඔයා ටැක්සියක ගෙදර යන්න....මට වැඩක් තියනවා කරන්න...

මං කාර් එකේ ඇතුලෙ බලද්දි යැන්ග් සී ඇතුළෙ ඉන්නවා දැක්කා...ඒකත් ඉස්සරහ ශීට් එකේ.....

මං හා කියලා පාර දිගේ ඇවිදන් යන්න ගත්තා.....

එහෙම යද්දි මට බිනයව මීට් උනා...

The Way To Your Heart (yizhan Completed)Where stories live. Discover now