මං එහෙම කිව්වෙ කඳුලු හංගගෙන

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මං එහෙම කිව්වෙ කඳුලු හංගගෙන...

ශාන්...ඔහොම ඉන්න...ඔයාට යන්න බෑ ඔහොම...ඉන්නවා...

යීබො කෑ ගහන්න ගත්තා....

මට යනවා කිව්වට යන්නෙ නෑ ඉතින්...පොඩ්ඩක් බය කරන්න වගේ කිව්වෙ...මං නම් කතා කරන්නෙ නෑ...ටික කාලෙකට විතරයි...මට නම් යකා නගිනවා මේවා දකිද්දි.....

මං වැඩ කරන්න ගියා...ඕවා හිත හිත ඉන්න බෑනෙ...

යූසි...මට අර ෆයිල් ටික චෙක් කරලා දෙන්න....

යූසිඅවුරුදු 24 යීබොගෙ කම්පැණි එකේ වැඩ කරන දක්ෂ ගෑනු ළමයෙක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


යූසි
අවුරුදු 24
යීබොගෙ කම්පැණි එකේ වැඩ කරන දක්ෂ ගෑනු ළමයෙක්...

හරි ශාන්..මට ටික වෙලාවක් දෙන්න...

හරි යූසි...

ශාන්...යැන්ග් සී ආවා නේද...මොනා හරි ඕන නැති දෙයක් කිව්වද...

ඒවා ගනන් ගන්නෙ නෑ මං...

ඔව්..එයා මටත් වැරැද්දක් නැතුව කෑ ගහනවා....මහ මෝඩයි...

ඒක තමයි....මටත් පේන්න බෑ..

ශාන් අන්න යක්ෂයා එනවා...

යීබො ද....

මං එහෙම අහද්දි එයා හිමීට අහක බලන් ඔලුව වැනුවා...

මං එවලෙම හැටට හැටේ එතනින් වොශ් රූම් එකට ගියෙ යීබොගෙ මූණ බලන්න තරම් වුවමනාවක් මට නොතිබ්බ නිසා...කොහොමත් මං ඔතන හිටියොත් තව කේන්ති ගිහින් තමා නවතින්නෙ...මොකද මගේ කට කේස් නේ....

The Way To Your Heart (yizhan Completed)Where stories live. Discover now