🔵 what is the matter?

Start from the beginning
                                    

ඒත් තාමත් ජෝ එයාගෙ නින්දෙ...

saeji : මේ පාර විතරයි !!

y/n : ඒහ් මූට මක් මෙලාද දන්නෑ ?? ජෝ ?? ජෝ ??

y/n ඒ පාරනම් ජෝට දෙපාරක් විතර තට්ටු කළා..

jo : ඕහ් ?

y/n : සොරි ඔයාගෙ නින්ද කැඩුවට ! ඔයා හොඳින්ද?

jo : ඔහ් ? ඔයා කව්ද??

saeji : මුට පිස්සුද කොහෙද හලෝ !! මෙච්චර මේ එකට ඉන්න අපිවත් අමතකයි නෙ ඔය ටිකට !

ඇත්තටම ජෝ ඒ වෙලාවෙ හැසිරුනේ ගොඩක් අමුතුවට..

y/n : ජෝ ඔයා මේ ඇත්තටම ද???

jo : මම ජෝ??කව්ද කීවෙ?කව්ද ජෝ කියන්නෙ??

saeji : ඔයානෙ ජෝ !!!

y/n : ජෝ ?? ඔයා හොඳින්ද?

jo : ඔයාලට වැරදිලා මම ජෝ නෙවෙයි ! ඔයාලා කව්ද?

"ට්‍රීං..ට්‍රීං...!"

ඒත් එක්කම කොලේජ් එකේ අවසාන බෙල් එක වැදුණා..ඒක නිසා හැමෝම වගේ කලබලෙන් විසිරිලා ගියේ තම තමන්ගෙ ගෙවල්වලට යන්න ගොඩක් ආසාවෙන්..

ඒත් එක්කම ජෝත් ගෙදර යන්න පිටත් වුනේ y/n සේජි දෙන්නව ගොඩක් අමාරු ප්‍රශ්නෙක හිර කරලා..

ඒත් එක්කම ඒ දෙන්නත් ආපහු ගෙදර යන්න කා පාක් එක ළඟට ගියා.

hanbin : හේ හේ...ජෝ ! එන්න අපි යමූ !!

කා පාක් එක ඉස්සරම තිබුනු කාර් එකකින් කෙනෙක් ජෝට කතා කළා..ඒ හන්බින්...ජෝ ගෙදර යන්නෙ හන්බින් එක්ක...

y/n : ජෝ ‍!! පොඩ්ඩක් ඉන්න !!!!?

jo : හ්‍යුන් ‍‍!??

hanbin : හරි අප් කොල්ලෝ !!! ඔයා ටූ ලේට්නෙ ??

y/n ජෝට කතා කරන්න උත්සහ කළත් ජෝ හන්බින්ව දැකලා කාර් එකට ගියා මිසක් එයාට ඇහුනෙ නෑ y/n කතා කරනවවත්..

ජෝ කියන්නෙ හන්බින්ගෙ මල්ලි....

saeji : කාර් එක ආවා y/n ! අපි හවස මීට් වෙමු !!!

dongpyo : බායි නූනා !

අන්තිමට සේජිත් ඩොන්ග්ප්‍යො එක්ක එයාලගෙ වාහනේට නැගලා ගෙදර යන්න ගියා..

The hidden secret of a mistake [Enhypen] ☑Where stories live. Discover now