සෝහියෝන්...

සූගෙ පොඩිකාලෙ ඉඳන් යාලුවා...

හරිම හොඳ කරුණාවන්ත කෙනෙක්

ඇයි ඔයා ශාන්ට මෙතනට එන්න කිව්වෙ...

මට එයාට සූ ගැන වැදගත් දෙයක් කියන්න තියනවා....

ජීසු..ෆෝන් එක එයාට දෙන්න...

මං එහෙම ජීසුට කිව්වා..

මෙන්න ශාන් ලයින් එකේ ඉන්නවා කතා කරන්න....

එයා මගේ අතින් ෆෝන් එක අරන් ශාන් එක්ක කතා කරන්න පටන් ගත්තා....

ශාන්...මම සූගේ හොඳම යාලුවෙක්....ඔයාට මාව මතක නැතුව ඇති...මං එයාගේ පොඩිකාලෙ ඉඳන් යාලුවා....එදා එයා ඔයාව හම්බවෙන්න ආවෙ යැන්ග් සී ගැන කියන්න....ඔයාව හම්බවෙන්න එන්න කලින් එයා  මාව හම්බවෙන්න ආවා...එයා කිව්වා යැන්ග් සී කියලා කෙනෙක් ශාන්ව මරන්න යනවා කියලා....මං දැන් යන්න ඕන...යැන්ග් සී එයාගේ මිනිස්සුන්ව යුනි එකේ වටේටම දාලා තියෙන්නෙ...එයාලා මාව තාම දන්නෙ නෑ...පස්සෙ මං වෙලාවක් කියන්නම්...අපි හම්බවෙමු....

හරි....

මං එහෙම කියලා ෆෝන් එක තිබ්බා...

යැන්ග් සී එතකොට සූට වෙච්ච දේට සම්බන්ධයි...ඒක ශුවර් දැන් නම්....

මායි ජීසුයි ඒ ගැන කල්පනා කරා....

ලෙක්චර් ඉවර වෙලා ගෙදර යද්දි යීබො යැන්ග් සී එක්ක ගෙදර ඇවිත්....

මං කර බාගෙන පඩිපෙළ දිගේ උඩට ගියා....

දෙන්නා ඔය ඉන්නෙ පල්ලෙහාට වෙලා සව්දිය පුර පුර....හැටි විතරක් අර ගෑනිගෙ.....

මං එහෙම කිය කිය වොශ් එකක් දාන්න ගියා.....

වොශ් එකක් දාගෙන බඩිගිනි නිසා පල්ලෙහාට ගියෙ හිතකින් නෙවේ....බඩිගින්න ඉවසන්න බැරි නිසා....

යීබොයි යැන්ග් සීයි එක ළඟ ඉඳගෙන මොනවද කම්පැණියෙ වැඩ වගයක් කරනවා....

මං කෙලින්ම කන්න ගියෙ යීබොට කතා කරන්නෙවත් නැතුව....

මං මේසෙ උඩට වෙලා කකා ඉද්දි....

යැන්ග්...එහෙනම් ඔයා වැඩ ටික කරගෙන යන්න....මං වොශ් එකක් දාන් එන්නම්...අපි දෙන්නා එලියට ගිහින් ඩිනර් ගමු....

The Way To Your Heart (yizhan Completed)Where stories live. Discover now