ඒත් එක්කම කෙල්ලෙක් ඇවිත් මට කොල කෑල්ලක් දීලා ගියා....

ඒකෙ ලියලා තිබ්බෙ ස්වීම්පූල් එක ළඟට පලවෙනි ලෙක්චර් එක ඉවර උනහම එන්න කියලා...

ඒත් මං කල්පනා කරා මං ඔතනට ගිහින් යීබො ඕක ගැන දැන ගෙන මොන ජල්ලියක් අල්ලයිද කියලා.....

ජීසු මං දැන් මොකද කරන්නෙ....මට එකපාරටම එහෙම යන්න බෑනෙ...හරියටම ඒ කෙල්ල මොනා කියන්නද එන්නෙ කියලා...ඔයා දන්නවනෙ යීබොගෙ හැටි..එයා දැන් ගොඩක් වෙනස්...තරහා යනවත් වැඩී...මං මොකද කරන්නෙ....

මං එහෙම කියද්දි ජීසු...

වැදගත් දෙයක් වෙන්න ඇති සමහර විට...මොකද මෙතනදිම එයා ඕක කියන්න නැතුව ඇත්තෙ අර ඔයාගේ බොඩිගාර්ඩ් කෙනෙක් අතන ඉන්නවා දැක්ක නිසා වෙන්න ඇති.....බලන්න එපා දැන්ම හිමින් සීරුවෙ බලහන්....

ජීසු මට එහෙම කියද්දි මං හිමීට ඌ දිහා බැලුවා...

ඌ යීබො එව්ව කෙනෙක්ද...

නැහැ...යීබො ළඟ ඔය වගේ එකෙක් ඉන්නවා මං දැකලා නැහැ...මට ඌව දැකලා පුරුදුයි හැබැයි....බලමුකෝ...

මෙහෙම කරමු...ඔයා වෙනුවට මං යන්නම් ඒ කෙල්ලව හම්බවෙන්න....පස්සෙ ඒක වැදගත් දෙයක් උනොත් මොකක් හරි කරලා යීබොට දැන ගන්න බැරි වෙන්න හම්බවෙමු...

ඔව්...නේද...ඒක හොඳයි....

ඊටපස්සෙ මං ලෙක්චර් එක ඉවර උනහම ජීසුව පූල් එක ළඟට යැව්වා... 

ජීසු මාත් එක්ක කෝල් එකේ ඉන්න ගමන් තමයි එතනට ගියෙ....

හායි..මම ජීසු...ශාන් කිව්ව නිසා තමයි මම ආවෙ....

එහෙමද...වැඩි වෙලා කතා කරන්න බැහැ...මම සෝහියුන්...

මම සෝහියුන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
The Way To Your Heart (yizhan Completed)Where stories live. Discover now