විසි කරාට පස්සෙයි මතක් උනේ මට එළියට යනව නම් යන්න වෙන්නෙ දොර ඇරගෙන කියලා මොකද යීබො වැඩි හොඳට ජනෙල් වලට ග්‍රිල් හයි කරලා තිබ්බෙ.....

මං කාමරෙන් එලිය බලන් ඉද්දි බාත් රූම් එකෙන් ෂවර් එක අරින සද්දෙ ඇහුනා....

මං පටස් ගාලා ගිහින් එබිලා බැලුවා.....

මං පටස් ගාලා ගිහින් එබිලා බැලුවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


කඩවලේ....යීබො නේද.....එයා නානවා....මට ඇයි කලින් සද්දෙ ඇහුනෙ නැත්තෙ.....දැන් මං ඉවරයි.....යතුර මාව දාලා ගියා....යීබොගෙ වෙරි බැස්සොත් අවුලක් වෙන එකක් නැහැ....නේද....

මං තනියම එහෙම හිත හිත ඉද්දි යීබොගෙ ෆෝන් එක තියනවා දැක්කා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


මං තනියම එහෙම හිත හිත ඉද්දි යීබොගෙ ෆෝන් එක තියනවා දැක්කා....

මං ඉක්මනින් එතනට ගියෙ අම්මාට හරි කෝල් එකක් දෙන්න....

ඒක ඔන් කරද්දිම ඒකෙ තිබ්බෙ...

ආ...බේබි බෝයි...කාට හරි කෝල් කරන්න වගේ.....මං එනකම් සතුටින් ඉන්නකෝ....මං ඉක්මනින් වොශ් එකක් දාන් එන්නම් ඔයා ළඟට මගේ හා පැටියෝ....ඩැඩා ඉක්මනින් එනවෝ....අපේ හනිමූන් එක ස්ටාර්ට් කරන්න......දැන් තියනවා ෆෝන් එක තිබ්බ තැනින්....

දැන් තියනවා ෆෝන් එක තිබ්බ තැනින්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


මට දාඩියත් දැම්මා ඒක දැකලා...මං එහෙම්මම ෆෝන් එක මේස උඩින් තිබ්බා... 

ඇත්තටම එයා හිතන් ඉන්නෙ එයාගේ නංගි පැරලයිස් උනේ මං හින්දා කියලා නේද....

ඇත්තටම මට බෑ එයාව දාලා යන්න...මොකද මං එයාට ආදරෙයී නේ... කමක් නෑ මේක කොහොමහරි විසඳ ගන්න ඕන...කවුරු වෙන්න ඇතිද මේකට මුල...කවුද මේ යැන්ග්සී....

මං එවලෙ එහෙම හිතන්න ගද්දි යීබො බාත් රූම් එකේ දොරත් ඇරගෙන එලියට ආවා.....

මං එවලෙ එහෙම හිතන්න ගද්දි යීබො බාත් රූම් එකේ දොරත් ඇරගෙන එලියට ආවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


✨️ඊළඟට මොනා වෙයිද නේද....

✨️යීබො ඇත්තටම ශාන්ට ආදරෙයී ද...??

✨️ඔන්න මිතූ අක්කේ ඔයාට ප්‍රොමිස් උන විදිහට චැපි දෙකක්ම දුන්නා....🤗🤗

ඊළඟ කොටසින් හම්බවෙමු ❤️

Please vote & comment ❤️😘

arouza ✨️❤️

2022.06.28



The Way To Your Heart (yizhan Completed)Where stories live. Discover now