බේබි බෝයි මොනාද කල්පනා කරන්නෙ....

එයා එහෙම ඇහුවෙ මහා අමුතු විදිහට....

මං පස්සට පස්සට ගියෙ එයා මං දිහා බලලා පැත්තට වල් හිනාවක් දාගෙන එද්දි.....

එන්න එපා.....ඔයාට මොනාද ඕන....

මං එහෙම ඇහුවම එයා නැවතුණා....

බය වෙන්න එපා මැණික...අද අපේ හනිමූන් එකනෙ....

හුටා...මේකා මොනවද මේ දොඩවන්නෙ.. මට මේ මෙච්චර වෙලා කියපු දේවල් තේරුනෙත් නෑ...

මං කකුල් දෙකට මගේ ජීවිතේ බාර දීලා ඉක්මනින් පල්ලෙහාට දුවගෙන ගියෙ යතුරත් අරන්....

ඉක්මනින් දොර ඇරන් එලියට එද්දිම.....මං දැක්කෙ...පට්ට ඇඟවල් තියන යීබොගෙ බොඩිගාර්ඩ්ලා සෙට් එක....

හ්හ්හ්හ්හ්හ්හ්.....

මගේ හුස්ම එක පාරටම පස්සට ඇදුනෙ...අපරාදෙ උඩම හිටියනම් එකක් කියලා හිතලා.....

හායි...කොහොමද....මං දැන් ගියා නම් හරි....

මං බොඩිගාර්ඩ්ලාට එහෙම කියලා පැන ගන්න හැදුවත් උන් මාව උස්සගෙන ආයෙමත් ගේ ඇතුළට යන්න ගත්තා...

බිමින් තියනවා මාව...මං යනවා පොලෝසි.....ඇයි රෙද්ද....අනේ...තියනවා මාව බිමින් ගස් බල්ලෝ.....හරක්....මීමා....ඇටි කෙහෙල් කාපු උගුඩුවො රෑන....මාව ඒ වනචරයා ළඟට ගෙනියන්න එපා...ඒකට සයිකෝ.....බල්ලා....තියපාන්....

මං කටට එන හැම වචනෙම කියලා බනින්න ගත්තෙ වෙන කරන්න දෙයක් තිබ්බෙ නැති නිසා.....

ඒත් අර උගුඩුවො රෑන මාව යීබොගෙ කාමරේට දාලා ලොක් කරා.....

මං කාමරේ වටපිට බලද්දි කවුරුත් හිටියෙ නෑ....

හම්මෝහ්....ඇති යන්තම් යීබො නෑ....එනව නම් මේ දොරෙන් එන්න එපැයි....හී...හී....මං ඉක්මනින් දොර ඇතුළෙන් ලොක් කරලා මගේ පඩත්තර මොලේ කියපු විදියට යතුර ජනේලෙන් එලියට විසි කරා....ඒක නිකම්ම සිද්ද උනා..හිතලා කරපු දෙයක් නෙවේ....

හිතලා කරපු දෙයක් නෙවේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
The Way To Your Heart (yizhan Completed)Where stories live. Discover now