මං දැන් මේකිට මොකද කියන්නෙ......

ආ...මට ඕන නෑ ඔයාගේ නම්බර් එක....

අනේ...ඒත් ඔයා මං දිහා බලන් හිටියෙ ලෙක්චර් එක වෙලාවෙදි....

ආහ්...ඒ...මං බැලුවෙ හෝල් එකෙන් එලියෙ මං කැමති කෙනා ඉන්නව ද කියලා...මං හිතලා ඔයා දිහා බැලුවෙ නෑ...මට ඔයාව මතකත් නෑ..  

එතකොට ඒ කෙල්ල යන්න ගියා....

අම්මෝ...දැන්වත් යීබො කේන්තිය නැති  කර ගනී නේද....

මං හිතෙන් හිතද්දි යීබො මං දිහා එයාගේ හීසර දෑසින් බැල්මක් දැම්මෙ...මං ඉවරයි කියන්න පෙරනිමිති වශයෙන්.....

මං ඉවරයි කියන්න පෙරනිමිති වශයෙන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

යීබො....

මං එහෙම කියද්දිම එයා ගස්සගෙන එතනින් යන්න ගියා.....

යීබො....අනේ.....

මං කෑ ගැහුවා....

ඒ මොට්ට පැටියා.....මොකද උනේ....උඹ යීබොට ආදරෙයී නේද...

ඔව්...ඒත් එයා අර කෙල්ල හින්දා කේන්ති ගිහින් යන්න ගියා....

ඒ කියන්නෙ...ඔයාගෙ ඩැඩී යීබො ඔයාටත් ආදරෙයි කියන එකයි...ඔය ජෙලස් වෙලා යන්න ඇත්තෙ...ටිකකින් ඕක හරි යයි... නාහෙන් අඬන්නෙ නැතුව ඉන්න.....

ජීසුගෙ ඒ කීම විශ්වාස කරලා මාත් එයා එක්කම කැන්ටින් එකට ගියා....

එතකොට මං දැක්කා යීබොත් කැන්ටින් එකට වෙලා කෙල්ලො දෙතුන් දෙනෙක් එක්ක නැලවි නැලවි කතාව.. 

ඊයා හැටි විතරක් නැට්ටිච්චි කෙල්ලො.....හිතේ ඇති ලස්සනයි කියලා.....හ්ම්.....බලපන්කො පැණි හිනාව දාගෙන කෙල පෙරාගෙන කතා කරන හැටි...බලන්න ඕන ඉස්සර....බලන්නෙත් නෑ කා දිහෑවත්.... ආ කමක් නෑ....නැට්ට අලි මැරෙන්නෙ.....ඕක මොකක්ද මේ මට......අනේ...ඒත්...මට ඉවසන්න බෑ...

The Way To Your Heart (yizhan Completed)Where stories live. Discover now