මට හම්බුනා වේටර් ජොබ් එකක්....කමක් නෑ....මගේ හීනෙට යන්නනේ මේ සේරම කියලා මහන්සි වෙලා වැඩ කරන්න හිතා ගත්තා....

මං ගෙදර යද්දි ගොඩක් කරුවල වැටිලා...මං බයෙන් බයෙන් බෝඩිම තියන පාළු පාර දිගේ හිමීට හිමීට අඩි තිය තිය යන්න ගත්තා...වෙනදා නම් අම්මා මේ වෙනකොට පාර ළඟට වෙලා මං එනකම් ඇස් පිල්ලම් නොගහා බලන් ඉන්න හැටි මතක් උනාම මට මහා තනිකමකුයි අම්මාට වැඩියෙන් ආදරේකුයි හිතුනා...මට ඇඩෙන්න වගේ ගියා...ඒත් එක්කම පාරේ ලයිට් එක ඩොග් ගාලා සද්දෙන් පිපිරුනේ මගේ හද ගැස්ම වැඩි කරගෙන....මං හද ගැස්ම ලබ් ඩබ් ලබ්ඩබ් ගාලා ගැහුනෙ හදවත ගැලවිලා වැටෙන්න වගේ...මං ඒත් හිමීට හිමීට ඉස්සරහට ගියා...පට්ට කරුවලේදි ම...මං ඉස්සරහට යද්දි කලුපාටට කවුද මංදා ඉන්නවා...වැඩේ කියන්නෙ මං ලෙක්චර් එකේ දි නින්ද යන නිසා හොරෙන් ඇනබෙල් බල බල හිටියෙ....මං ඌව දැක්ක ගමන් වීර ශක්තිය දාලා කුණුහරප වැලක් කියාගෙන ගියා...😮‍💨😮‍💨😪😪

F%@%##&#&&#:හු&#&#%&#&&#&22&#&&#&#&&#&#&#&#&#&#&&2&ජ්ස්බ්ශ්‍යෞඖජ්ව්බ්ව්ඟ්ෆර්ෆ්ද්ෆස්ව්හ්ඔදොන්*#&1%$$@°£¥¥|£

F%@%##&#&&#:හු&#&#%&#&&#&22&#&&#&#&&#&#&#&#&#&#&&2&ජ්ස්බ්ශ්‍යෞඖජ්ව්බ්ව්ඟ්ෆර්ෆ්ද්ෆස්ව්හ්ඔදොන්*#&1%$$@°£¥¥|£

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඔයා කියන්නෙ ඒ බය වෙච්ච පාරට මං ලෝකෙ නැති කුණුහරප හදලත් කිව්වා...😂😂😂

ඊටපස්සෙ ඒ අවතාරෙ මොකක්ද මංදා එළියක් මගේ මූණට ඇල්ලුවා...

"අනේ මට නම් බෑ භූතයෙක් වෙන්න...."

මං එහෙම කියලා කෑ ගහද්දි...

"ශාන්...මේ මම..."

"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
The Way To Your Heart (yizhan Completed)Where stories live. Discover now