My Dear Superstar 💫

199 36 6
                                        

Intro...

Sean Xiao Zhan
Age: 26
A Superstar / Idol

Positive Energy එකක් තියන හැම දේටම දක්ෂ කෙනෙක්. කොච්චර දක්ෂ වුණත් අහංකාර නැති විනෝදකාමී දඟකාර ගොඩක් handsome දකින ඕනේ කෙනෙක්ට ආයේ හුස්ම ගන්න අමතක වෙන තරම් Handsome නිහතමානී චරිතයක්.

Wang Yibo
Age : 22
Former Idol /Youngest Director in entertainment feild/ Owner of the Wang Entrainment

Smart Cold hearted කෙනෙක් ඒත් හැම දේටම දක්ෂයි. Handsome face, perfect bodyline නිසා company එක පුරාම gossip නම් ගොඩයි.ඒත් එයාට ගානක් නෑ.

Jia 💕

Upcoming එකක් 😅 අදහස් නම් හොදයි ලියන්න තමයි වෙලා නැත්තේ... ඉක්මනට දෙන්න බලන්නම්.. ඔයාලා කැමති නම්.❤️💚

අනික් අය කතාවෙදි අඳුරගමු නේද?!!

💫My Dear Superstar 💫 ( On Going)Historias para obsesionarse. Descúbrelo ahora