" හරි හරි ඉතිම්😂 අදට විත....රක් කොහොම හරි කන්න"

සවි එපා කියද්දි කාවි පල්ලෙහාට දුවගෙන ඇවිත් කෑම හදන්න පටන් ගත්තා.

" ම්ම්ම්....මොනාද හදන්නේ...
අනේ මංදා මේ උයනවා කියන එකත් මහ කරුමයක්. දැන් මොනා කරන්නද මොනා හරි තම්බලා දානවා "

සවී කොර ගගහා කොහොම හරි පල්ලෙහාට ආවා.

" කාවියෝ "

" ඇයි "

" වැඩ වගේ නේ "

" අනේ හලෝ ඔය කිව්වා වගේ අපි අද නොකා ඉමුද🙂 "

" 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣 ඒක තමා බොල මං කිව්වේ කොහොත් ඔයාහෙ කෑම කෑවොත් හෙට උදේට දෙන්නම hospital නේ🥲 "

" ඒකනේ විහින් ලෙඩ දා ගන්න ඕනි නෑනේ "

දෙන්නම TV බල බල ටිකක් වෙලා හිටියා.
ටික වෙලාවකින් ගෙදර bell එක ring උනා........

ට්‍රීං....... ට්‍රීං........

" කවුද යකෝ මේ මහ රෑ🙄 "

" කාවි පොඩ්ඩක් බලන්න කවුද කියලා "

මම දොර ඇරියා....

" Oppe ඔයා😬😶 ... ඔයා මොකද මේ මහ රෑ මෙහෙ ආවේ🤧 "

" ආ ඇයි දැන් මට මෙහෙ එන්න පුලුවන් දවල්ට විතරද😂 මට මෙහෙ එන්න තහනම් එහෙම නෑ නේ🥲 ඔයාල මොකද කරන්නේ කෝ ඔයාගේ යාලුවා..."

" ආ.. මේ එයා...එයා ඇතුලේ පුටුවේ ඉන්නවා😶 "

" මම ඇතුලට එන්නද?? "

Savi : " කාවි කවුද ආවේ👀 "

" ආ ....මේ.... නෑ.... අර hyun woo ආවේ.
ඔයා ඇතුලට එන්නකො oppe "

ඇත්තටම අපි දෙන්නටම හිතා ගන්න බෑ මේ වෙච්චි දේ. මේ මනුස්සයා කවදාවත් රෑට අපේ ගෙදර ඇවිත් නෑ..

" අනේ ඔයාගෙ කකුලට මොකද උනේ👀 අමාරුද hospital යනවද "

Kavi : " යකෝ මූ ....😑 පුදුම ගායක්නේ මුට තියෙන්නේ😒 අනේ ඉතිම් මගේ කට😬 "

savi : " අනේ නෑ එච්චර ලොකු අමාරුවක් නෑ ටිකක් කකුල පෙරලුනා විතරයි . බෙහෙතුත් ගෑවා දැන් අඩුයි. ඇයි woo ඔයා මේ රෑ මෙහෙ ආවේ😶"

Woo: " නෑ නෑ අද දවසම ඔයාල දැක්කෙ නෑ ඒකයි නිකන් බලන්න ආවේ😁 "

Kavi: " නිකන් ආපු එකේ අපිට කන්න මොනා හරි හදල දීල යනවකෝ😒😒 "

You've reached the end of published parts.

⏰ Last updated: Jun 27, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

Euphoria❤️🍃😊Where stories live. Discover now