N-o more excuses😮‍💨

Comincia dall'inizio
                                    

[දරුණු පෙනුමකින් යුතු අදුරු ආත්මය ආදරවන්තියගේ හදවත ලබා ගැනීමට ඇගේ සිරුර දෙපළුවකට වෙන් කිරීමට සැරසෙයි]

"දඩබඩාං !"

ෆිලිම් එක කෙසේ වෙතත් එකපාරටම ඇහුණ සද්දයක් නිසා කට්ටියම උඩ ගිහින් ගැස්සුණා..

lew : උවූ....හ..හ්..හ්‍යුන් ! මාව බේරගන්න !!

jeongwoo : අනේ අපිව මරන්න නම් එපා !!

Asahi : බොරුවට මොකටද කෑ ගහන්නෙ??මේ මං වගේ පාඩුවෙ හිටියනම් ඉවරනෙ !

අසහිට නම් කිසි ගාණක් නෑ..කොහොමත් කොල්ලා ඔය වගේ වෙලාවල්වලදි වැඩ්ඩා..

Riku : ඈ.......හ් !! ක්..කව්ද ඔය ??

Jihoon : කවුරුත් නෑ රිකූ !!

Riku : අ..අසහියා ! පොඩ්ඩක් ලයිට්ස් ඔන් කරලා එන්නකෝ !!

රිකූගෙ කීමට අසහි සේරම ලයිට්ස් ඔන් කළා..

Asahi : ආව්ස් ආව්ස් !! ඔයාලා නම්.....

ලයිට් ඔන් කරපු ගමන් අසහිට පේන්න තිබුනෙ ජීහුන්ගෙ කරේ එල්ලිලා ඉන්න රිකූවයි ලිව්ව හග් කරගෙන ඉන්න ජොන්ග් වුවයි..මේවා දැකලා අසහි නම් බඩ අල්ලන් හිනා වෙනවා..

Riku : ඔහ් ! ස්..සොරි !! මං හිතලා කළේ නෑ !!

Jihoon : අහ් ! ඒකට කමක් නෑ ඔයාට ඕනි වෙලාවක මගේ ළගට එන්න පුළුවන්..

ජීහුන්ට සොරි කියන ගමන් ආපහු රිකූ ගිහින් වෙන තැනකින් වාඩි වුණා..
ජීහුන් නම් රිකූව ඕනි වෙලාවක් ළග තියන් ඉන්න කැමතියි..මොකද රිකූ කියන්නෙ ජීහුන්ගෙ ජාත්‍යන්තර ලව් එක..ඒත් ජීහුන් ඒක තාම රිකූට කියලා නෑ..

පොඩ්ඩක් කට්ටිය සන්සුන් වුනාට පස්සෙ එයාලා ආයෙම ලයිට් ඕෆ් කරලා මූවි එක බලන්න පටන් ගත්තා..ඒත් ඒකෙන් කට්ටියටම අර සද්දෙ ගැන අමතක වෙලා ගියා..ඇත්තටම ඒ සද්දෙ ආවෙ එයාලගෙ බන්ගලෝ එකෙන්මයි..

"ප්‍රේමය අදුරු වුවද හිමිකාරිය හමු වුණු විට එහි ඇති අදුරු බවින් කිසිදු පලක් නැත..!!"

[අවසන් ජවනිකාව ආරම්භ වෙයි..සංවේදි අය නැරඹීමෙන් වළකින ලෙස තිරයේ පහළින් දැක්වේ..]

Riku : ජීහුන් ඔප්පා ! ම්..මං ඔයා ළගට එන්නද ?? මට දැන් නම් බයයි වගේ !!

Find the owner of the dark love [Horror]Dove le storie prendono vita. Scoprilo ora