Part 2 🍃💜️

Start from the beginning
                                    

" නම මොකක්ද .."

No name : ඇයි අනේ මාව අදුර ගන්න බැරිද

" බෑනේ.. නමක් නැද්ද ?? මොන මගුලක්ද යකෝ කතා කරා නම් නම කියනවකෝ "

No name : මේ කාවිමද අනේ🥲 ඔයාගේ කටේ සැර

" ඔව් ඔව් මම තමා මං හිතන්නේ ඔයා වෙන කාවි කෙනෙක්ට ගන්න ඇත්තෙ wrong number bye "

Call එක cut කරා🥲

සවිත් නැගිටලා මං දිහා බලන් ඉම්නවා🙂

" කවුද කතා කරේ "

" දන්නෙ නෑ. ඌ මට කතා කරලා කවුද කියලවත් කියන්නේ නෑ. මං කට් කරා පිස්සෙක් "

" කොල්ලෙක් නේද🥲🤌🏻 "

" ඔව් ඔව්😂 දැන් මොනා හරි පදයක් හදපන්කෝ🥲 "

" නෑ නෑ ඔයා ලගදි අර කාටදෝ නම්බර් එක දුන්නා කිව්වා නේ . එයාද දන්නෙ නෑ 🥲
ඇයි ඔයා හොයන්නෙ බලන්නෙ නැතුව නම්බර් එක දුන්නේ උට "

" ආ එයා මගේ පෝස්ට් එකකට comment එකක් දාල තිබ්බා 😁🥲
ටිකක් අමුතුයි ඒක. මං ඒකට රිප්ලයි එකක් දැම්මට පස්සේ එයා මගෙන් නම්බර් එක ඉල්ලුවා🙂 මම දුන්නා. "

" උබ නම්..🤐 "

" හී හී එයාද දන්නෙ නෑ.. ඒත් නම කිව්වෙ නැත්තෙ ඇයි "

" බලමුකෝ උවමනාවක් තියනව නම් ආයේ ගයිනේ ඔයාට "

" හ්ම්ම් තේ එකක් හදන්කෝ සුදු 😁"

" අම්මේ ඉතිම් ඒවටනම් නැති ආදරේ එනවා නේ🥲. "

Few minutes later...

දෙන්නම පල්ලෙහාට ඇවිත් තේ බොනවා. ටික වෙලාවක් දෙන්නම සද්ද නැතුව හිටියා.

Kavi's pov

" මොනා උනත් ඒක ගොඩක් හුරු voice එකක් .. ඒ ..... නෑ නෑ..ඒ එයා වෙන්න බෑ කොහොමත් වෙන්න බෑ😖 බැරි වෙලාවත් ඒ එයා නම්😶 ජීවිතේට මාත් එක්ක ආයේ කතා කරන්න තියා හිත එකක්වත් නෑ. ඔක්කොම ඉවරයි "

ටිකකින් සවී....

" Kaviiii "

" මොකද යකො ඒ පාර බෙරිහන් දෙන්නේ "

" Good News එකක් "

" ආව් ආව්.. කොල්ලෙක් වත් සෙට් උනාද😁 අප්පෝ ඔයා මට කලින් කිව්වෙවත් නෑ😒 නපුරි කමක් නෑ කමක් නෑ දැන් හරි කිව්වනේ🙂 කොහෙ එක්කෙනෙක්ද ?? මොකක්ද නම??"

Euphoria❤️🍃😊Where stories live. Discover now