Part 1 💜️🍃

Comincia dall'inizio
                                    

මේ අපි හතර දෙනා😁🥺❤️

මේ මම Kavi😊 ( කලින් කියන්න බැරි උනානේ මගේ name එක 🙂 )

හරි හරි දැන් අපි ගැන explain කරා ඇති. දැන් කතාව පටන් ගන්නම්🙂 කතාව කියවද්දි තේරෙයි අපි කොයි වගේද කියලා😌

                අද සෙනසුරාදා අපි දෙන්නම පුරුදු විදියට උදේම නැගිටලා ලෑස්ති වෙලා Restaurant එකට යන්න ගෙදරින් එලියට ආවා. අපි දෙන්නගෙ ගෙදර එහා පැත්තෙ ගෙදර ඉන්න කොල්ලා අපි හැමදාම උදේට university හරි restaurant එකට හරි යද්දි හම්බ වෙනවා🤧

ඉතිම් අපි දෙන්නම ' annyeong ' කියලා කොන්ද පාත් කරනවා🥲 මෙහෙට ආපු අලුත නම් ඔය කොන්ද නවන වැඩේ අපිට පෙන්න බෑ🥲 දැන් නම් හුරුයි ඉතිම්😂

ඒ කොල්ලත් එහෙම කරනවා

🥲 එයාගෙ නම Hyun-Woo 😁

මේ ඉන්නේ එයා😁 ලස්සනයි ඉතිම්😁💜️ ඒත් අපි කැමති නෑ😌 අමුතු look එකකුත් තියනවා නේ🙂✌🏻

Oops! Questa immagine non segue le nostre linee guida sui contenuti. Per continuare la pubblicazione, provare a rimuoverlo o caricare un altro.

මේ ඉන්නේ එයා😁 ලස්සනයි ඉතිම්😁💜️ ඒත් අපි කැමති නෑ😌 අමුතු look එකකුත් තියනවා නේ🙂✌🏻

" මේ සවී , මට හිතෙන්නෙ Woo අපි දෙන්නගෙන් එක්කෙනෙක්ව crush එකක් කරගෙන ඉම්නේ🤧 "

" අයියෝ උබ නම්..😑 ඔය හිත නම් කවද මනුස්සයෙක් ගේ වගේ හැදෙයිද මන්දා😒 "

" අනේ ඒකේ හැදෙන්න දෙයක් නෑ ඕයි😂 මේ තියන විදිය ගොඩක් හොදයි😌 "

" නොකිව්වට මටත් එහෙම හිතිලා තියනවා. එයා අපි දෙන්න ඉස්සරහ හැසිරෙන්නේ අමුතු විදියට 🤧 "

" මේ මං එයාට දෙකක් කතා කරන්නද😑 "

" ඇයි කවී ඔයා එයාට කැමතිද😁 "


" ඔව් අනේ මං මේ ඒක කියන්න තමා කතා කරන්න හදන්නේ....
මොලේ නැද්ද බං😑 මට crush එකක් ඉන්නවා😌 වෙන අය එපා😌✌🏻
මේ ඔයා පොඩ්ඩක් කතා කරන්න set කර ගන්න බැරි වෙන එකක් නෑ 😂 මාත් help එකක් දෙන්නම් අනිවා "

Euphoria❤️🍃😊Dove le storie prendono vita. Scoprilo ora