" සුදූ... ඕව මනස්ගාත. ඔයා අර කනත්ත ලගින් එද්දි ඔයාගෙ හිතේ වැඩ කරපු දේවල් තමා එහෙම මැවිල පේන්නෙ. "

   " මට මැවිල නෙවේ පෙනුනෙ.. මට බයයි දැන්.. ඔයා මං ලඟම ඉන්නකො.. "

   " සුද්දා මොනාටද බය වෙන්නෙ... හරි මං ඉන්නවනෙ දැන්... "

" ලඟට එන්න... "

    " ම්ම්... හරිද"

" මං දැක්කා අයියෙ.. සත්තයි.. "

" හරි හරි. මං ඉන්නකම් ඔයාට කරදරයක් වෙන්න ඉඩ තියන්නෑ බබා. "

   " මට මැවි මැවී පේනවා... ඒ වෙලාවෙ මට මොනා උනාද මංදා... "

   " මටත් තේරුනා තමුසෙ වෙවුලනවා කියල. මං බැන්න හින්දා කියල හිතුවෙ... ඔඩොක්කුවට එන්න.. බඩ රිදෙන්නෙ නැද්ද දැන්?"

   " චුට්ටක් රිදෙනවා තාම.. කලින් තරම් නෑ.. " අශාද් තම ස්වාමිපුරුෂයාගේ පපුවට හිස හේත්තු කරගෙන ඔහුගේ කමිසය සමග සෙල්ලම් කලේය.

   " අයියා... සීතලයි.. "

   " උනුසුම් කරන්නද?"

" හා... කෝමද?"

   " පුලුවන්ද?"

" ම්ම්.. "

  " බඩ රිදෙනවනෙ.. "

" කමන්නෑ... "

   " මුට මටත් වඩා ඇම්මක්නෙ තියෙන්නෙ.. "

" ඔව්... ඉක්මනට.. රිදෙනකම්.. ලේ එනකම්"

" මොකද මේ? "

   " මං වේ#යි කියල ඔයා දන්නවනෙ..."

  " ඇයි බබා මේ... "

  " අනේ අයියෙ හුරතල් වෙන්න නෙවේ හු#න්න කිව්වෙ.. වෙන එකෙකුට ඕම කිව්වනම් දැනටමත් කරලා.. තව්සෙටත් දැන් ඉස්සර තරම් බෑ වගේ..."  ආශාද් නිම්නගේ කනට කර සරාගී හඩින් කියන්නට තැත් කරත් ඔහුට හිනා යන්නට ආ බැවින් සරාගී වනවාට වඩා ඔහු සුරතල් වනවා මෙන් ඇසුනි.... නිම්නාද් ආශාද්ගේ දෑත් අල්ලා ඔහුව ලඟට ඇද්දේ කලුවරේ සිනහව මුහුනේ පමණක් තබාගෙන හඩක් සේ පිටව නොයන සේ ය.

     " බැරිද කියල පෙන්නන්නද?"

" පුලුවන්ද? හිතාගන්න බෑ... මේ චුට්ට මාව උස්සන් ආවෙත් කකුල් වෙවුල වෙවුල.. "

ආශාද් ( Completed  )Dove le storie prendono vita. Scoprilo ora