තිස් දෙවන කොටස

268 53 3
                                    


වදෙන් පොරෙන්  කොහොමින් කොහොමින් හරි ශාන් යීබෝව ලැස්ති කරලා යීබෝගේ හැඩ බල බල උන්නා ...

🐰 බෝ මේ අහන්නකෝ..

🦁 කියන්න බබා..

🐰දැන් මේ දොරෙන් එලියට ගියාම ඔයාට කරන්න දේවල් ටිකක් තියෙනවා ..

🦁හෑ...ඒ මොනවද ඒ...

🐰ඔයා දැන් කාර් එකේ යද්දි කිසිම කෙනෙක් එක්ක හිනාවෙන්න බ්ලෑ....පාරේ යන කෙල්ලො දිහා ලස්සන කොල්ලො දිහා බලන්න බෑ ....ඕන්නම් නාකී ගෑනු දිහා බලන්න ...ඊටපස්සෙ ඔයා ඔෆිස් ගියාම ඔයාගේ රූම් එකට යනකල් ඔෆිස් එකේ හැමෝටම පොඩි හිනාවක් දෙන්න .....නපුරු  බොස් කෙනෙක්  වෙන්න එපා ...හැබැයි ඕනාවට වඩා මේ කට දෙපැත්තට අදින්න තහනම් ....සුට්ටක් ඇදලා  හිනාවෙන්න....

ඔෆිස් රූම් එකට ගිය ගමන් ඔයාගෙ බෑග් එකේ අපේ ෆොටෝ එකක් තියෙනවා එකට  උම්මෙක් දීලා ඒක මේසේ උඩින් තියන්න ඕනා ...හැමදාම උම්මෙක් දෙන්නත් ඕනා...ආ මට කෝල් එකක් දෙන්න ඕනා....

ඊට පස්සෙ ඔයා ඔෆිස් වැඩ කරන්න ඕනා....මන් දවල්ට කද්දි කොල් කරන්නම්...එතකල් ඔයාට කන්න බ්ලෑ..දෙන්නම එකටයි කන්නේ....

ම්ම්ම්...ඊටපස්සෙ ඔයා හවස 5 වෙද්දි එන්නත් ඕනී...එද්දි මට චිප්ස් ගොඩාරියක් ගේන්න ඕනා...තව මට ලස්සන බව් පැට්ටෙකුත් අරන් එන්න ඕනී ඔයා...

🦁 අනේ අම්මෝ...

යීබෝ ආයෙත් පුටුවක් උඩටම කඩන් වැටුනා...යකෝ මීට වඩා හොදයි ගෙදරම හිටියානම්...

🐰 කෝ නැගිටින්න...මන් කවන්නම්...කාලා පරිස්සමෙන් යන්න මැණික...

🦁 එන්නකෝ චුට්ටක් තුරුල් වෙලා ඉමු...අනේ ඔයාව තනියම දලා යන්න බෑ අනේ...

🐰සතියට සැරයක් මාත් එන්නම්කෝ ඔයා එක්ක යන්න...ඔෆිස් එකේ නැට්ටිච්චියොන්ට පෙන්නන්න එපැයි මගේ කියලා ..අනික අපිට ඔෆිස් එකෙ උනත් පුළුවන්නෙහ් ...

🦁හෑ...යකු මට බෑ..

🐰මන් කිව්වෙ  උම්මා දෙන්න පුලුවන් කියලා ...සැක් ඔයාගෙ කැත හිත බෝ...

🦁 අලේ මන් දල්ලෑ.. මේ කොල්ලා මාව පිස්සෙක් කරන්නයි යන්නේ...

🐰යන් සූදු

❄ нαρργ τωιиѕ  ❄                           ✓ 🆈🅸🆉🅷🅰🅽 ✓Where stories live. Discover now