විසි අටවන කොටස

288 58 4
                                    

😈 ආ.....හ්...පස්ස...

............................................................

🟣 අඩෝ... ශූලී සුන්නද් දුවිලි වෙලා ගියා යකෝ...

🟠 අඩෝ කෙල්ලගේ පස්ස...

🟣 මේ..

🟠 හරි හරි එකිගේ පස්සට හෙන ගැහුවත් මන් නෙවෙයි කටක් හොල්ලන්නේ...

🟣 ආන්...එහෙම...

ශූයෑන් සන්ග් දෙන්නාගේ කතාව අතරේ යැංසී දුවලා ගිහින් ශූලීව නැගිට්ටවා ගත්තා..

👠 නැගිටින්න...ශූලී මැණික..

😈 මොකක්ද

👠 මේ මුකුත් හිතන්නෙපා...දැන් සැපද...ඔයා දැගලුවේ ඕකටනේ..

😈 ඒ කියන්නේ මේක තමුසෙලගෙ වැඩක්ද..

👠 ඔයාට දැන් මොළේ එහෙමත් තියෙනවා නේද..

😈 තමුසෙට මන්..

👠 හා..හා..සද්දෙ වහලා කියන දේ අහගන්නවා..ශාන්ටයි යීබෝටයි පාඩුවේ ඉන්න නොදුන්නොත් ගෙම්බො දාලා කෙහෙල් ලෙලී දාලා නම් අපි නවතින්නේ නෑ...පරිස්සමින් නැගිටනවා ඉතින් දැන්...මතක තියාගන්නවා ඒ දෙන්නා මැද්දට තමුන්ට එන්න බෑ..එම උනොත් කකුල කඩනවා සත්තයි..මේක කාටවත් කියන්න බෑ තමුසෙට..මොකද ඉතින් සාක්ශි නෑනේ
මමවත් ශාන්වත් මේක කරා කියලා..පේනවානේ ශාන් ඉන්නේ යීබෝ ළඟ මන් උන්නෙත් එතනනේ..

😈 තමුසෙලා හරි නරකයි අනේ..

👠 අර දෙන්නාගෙන් ඈත් නොවි හිටියොත් මරලා හංඟනවා දැනගන්...

.........................................................................

මේ අතරේ පදුර අස්සේ උන්නු ශාන් බලන් උන්න මේ සේරම දෙවල්..යැංසී ශූලී දිහා වගේම..යීබෝ ශෙන් දිහාත් බලන් උන්නේ..තමත් ඉන්නේ යීබෝ ශෙන්ගේ අතින් අල්ලන්..

මේ වෙලාවේ ඔක්කෝම වාගේ ගෙදර ගිහින් කිහිපදෙනක් ඇරෙන්න..ශූලී ආව නිසායි අපේ කට්ටියත් නැවතුනේ..

යැංසී ගේට්ටුවෙන් එළියට එක්ක යනවත් එක්කම වගේ ශාන් එළියට එන්නයි හැදුවේ..ඒත් එක තැන නතර උනේ..යීබෝ ශෙන්ව බදාගන්නවා දැකලා..හිතේ තිබ්බා අසාවට ශෙන්ව එතනට යැව්වත් යීබෝ ශෙන්ව බදාන් ඉන්නවා දැක්කමනම් ශාන්ට කඳුළු නවත්තගන්න බැරි උනා..

❄ нαρργ τωιиѕ  ❄                           ✓ 🆈🅸🆉🅷🅰🅽 ✓Where stories live. Discover now