දහ අටවන කොටස

366 79 4
                                    

රෑ වෙලා ශාන් ගෙදරත් යන්න ඕනා.. ඒත් කොල්ලට හිතකුත් නෑ.. පස්සෙ තීරණේ කලා ශාන් ගෙදර නොයා යීබෝගේ ගෙදර යන්න.. ශාන්ගෙ පපාත් යීබෝගේ ගෙදරට එන්න පොරොන්දු උනා..

හවස් වෙලත් ශාන් ටිකක් අමාරුවෙන් උන්නේ.. ලේසි නැනේ ඉතින් කොල්ලත්.. අමාරුවෙන් හරි දුන්නනේ වැඩේ.. ශාන් සාලෙට වෙලා ටීවී බලනකන් යීබෝ ගේ අස් කරා.. කෑම හැදුවා.. කොල්ලා බරටම වැඩ..

🐰 මෝඩ බෝ..

🦁 එනවා චූටි බබෝ ඉන්නෝ..

🐰ඉක්මනින් එන්නකො අනේ.. ඔයා නිකන් ලතා වගේනේ..

🦁ඔව් ඔව් මන් කිව්වා කියලා හිතාගන්න..ඇයි චූටි බබා කතා කරේ..

🐰 අනේ බෝ.. බාම් ටිකක් අරන් මගේ කොන්දෙ ගානවද..

🦁 තාම රිදෙනවද අනේ.. ඉන්නකෝ.. ම්ම්ම්.. මෙතනත් ගාන්නද.. සනීපයි ද.. ගොඩක් රිදෙනවද මගෙ මැණිකට.. වඩා ගන්නද..

🐰 මේම ඉන්නම් බෝ.. දැන් අර දෙන්නා එයි නේද..

🦁 සන්ග් එන ගමන්.. අරූ කීයට එයිද මන්දා..

🐰ඇයි බෝ ශූයෑන් එහෙම හැසිරුනේ.. මට ඒක හිතාගන්න බෑ..

🦁ඉතින් හිතන්න එපා.. ඔයා හිතන්නකෝ මැණික මේ මන් ගැන..ඔයාගෙ හොට් ඇන්ඩ් සෙක්සි හබී ගැන..

🐰මේ ඇට රිලවා ගැන මොනවා හිතන්නද..

🦁මොකක්ද කිව්වේ ආ.. මෝඩයා මෙහෙ එනෝ.. මගෙ මැණික ගොඩක් සතුටින් නේද රන්..

🐰ඔයා ඉන්නවනම් මැණික මට එතන සතුට තියෙනවා.. අහන්නකෝ බෝ.. මාව රවට්ටන්න එපා චුට්ටක්වත් මැණික..

මන් ශේන්ට වචනෙන් කියාගන්න බැරි තරම් ආදරෙයි බෝ.. මට එයාව දැක්කම කොච්චර සතුටුයිද කියලා ඔයා  දන්නවද.. එයා මන් වගේමයිනේ..

ශේන් චූටි කලේ ඉදන්ම හරි නපුරුයි.. මට සෙල්ලම් කරන්න එපා දුවන්නෙපා.. වැඩියෙන්ම කිව්වේ එපා කියලා.. මන්  හිතුවෙ එයා මට ආදරේ නිසා මාව පරිස්සම් කරනවා කියලා... ඒත් ඇත්තටම එහෙම නෙවෙයි නේද මැණික.. මන් පව් නේද බෝ..

දන්නවද අපි දෙන්නටම කැම්පස් යන්න තරම් ලොකු රිසල්ට් එකක් තිබ්බා බබා.. ඒත් ශේන් ඇවිල්ලා කිව්වේ ගෙදරින් පිට යන්න එපා.. අසනීප උනොත් බලන්න කවුරුත් නෑ.. අනිත් අය කරන්න ඕන දේවල් දන්නෙත් නෑ කියලා.. මන් ඒක පිලිගත්තේ එයා මගේ අයියා නිසා.. එයා එපා කිව්වම මට ඒක කරන්න බෑනේ නේද.. අන්තිමට එයා ගියා.. ගේ ඇතුලේ මායි රෝසි අම්මයි තනි උනා.. පපා පුළුවන් හැම වෙලාවෙම මන් එක්ක උන්නා.. ඒ හැම වෙලාවෙම මන් ගොඩක් හුරතල් උනා එයා ගාව.. හරියට චූටි ළමයෙක් වගේ.. පපා නැති වෙලාවට මන් චිත්‍ර ඇන්දා.. මන් පෙන්නන්නම්කෝ ඔයාට..

❄ нαρργ τωιиѕ  ❄                           ✓ 🆈🅸🆉🅷🅰🅽 ✓Where stories live. Discover now