දසවන කොටස

420 91 15
                                    

හැමදාම ශාන් පිස්සා වගේ දුවන්න ගිහින් බිම ඇදගෙන වැටෙන නිසා යීබෝ ආව ගමන්  බයික් එකත් නවත්තලා ශාන්ලාගෙ පිටිපස්සෙ ගේට් එක ගාවට ගියා....

එතන කොල්ලා මදුරුවෝ තල තල විනාඩි 10ක් විතර උන්නා....හොර පුසා වගේ හොරෙන් හොරෙන් එන ශාන් දිහා යිබෝ බලන් උන්නේ හිනාවේවි ...ගේට් එකෙන් එළියට ආව ගමන් ශාන් යීබෝව නොදැක දුවන්නයි හැදුවේ...ඒත් ඊටකලින් යීබෝ ශාන්ව අල්ල ගත්තා....

🐰අයියෝ ...අනේ...

🦁ම්ම්...ම්ම්ම්...කෑ ගහන්නෙපා...මම අනේ...

🐰ආයීශ් බෝ...මන් බය උනා...මේ බලනවා පපුව ගැහෙනවා හොදටම....

🦁කෝ බලමු....

🐰යීබෝ ශාන්ගේ පපුවට කන තිබ්බා....ඇත්තටම ඒ පපුව ඕනාවට වඩා වේගයෙන් ගැහෙනවා කියලයි යීබෝට හිතුනේ....යීබෝ ඒ ඉන්න විදියටම ශාන්ගෙ පපුව තොල්  තද කරා...අනවසරයෙන් නිසා ඒ කරපු දේට ශාන් ගැස්සුනා...ඒත් ශාන්ගේ පපුව යතා තත්වයට පත් උනා....

🐰 මෝඩ බෝ....

🦁 අම්මෝ....නුවනක්කාර කොල්ලා...යමුද ආ....

🐰 හලි හලී යමු ...

ශාන්වත් එක්කන් යීබෝ පියඹලා වගේ ගියේ කලින්දා ගිය තැනටමයි...ඒත් එතනට යනකොටත් එතන කවුදෝ වාඩි වෙලා උන්නා....පිටිපස්සෙන් පෙනුනේ කපල් එකක් කියලා විතරයි ....

🦁 අයියෝ...එතන ඉන්නවානේ කවුද....

🐰වෙන කොහෙ හරි යමුද...

🦁ම්ම්ම්...අපි අපේ පොඩි ගෙයක් තියෙනවා එහෙ යමු...විනාඩි දෙකක් යයි....

🐰 ම්ම්ම්....කොහොමත් එළියේ සීතලයිනේ...අපි එහේ යමු....

ශාන්වත් දාගෙන යීබෝ ගියේ එයාලාගෙ පොඩියි කිව්ව ගෙදරට....ඇත්තටම ඒක හුරුබුහුටි ගෙයක්...ලස්සනයි ....ශාන්ට නම් දැක්ක ගමන් හිත ගියා....

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
❄ нαρργ τωιиѕ  ❄                           ✓ 🆈🅸🆉🅷🅰🅽 ✓Where stories live. Discover now