තුන්වන කොටස..

481 94 29
                                    


යීබෝ,ශුයෑන්,හා සන්ග් තුන්දෙනා විහිලු තහළු මැද අලුතින් එක්වෙන සාමාජිකයන් එකතු වෙන ස්ථානයට යන්න පිටත් උනා..කොහොමත් ලොකු සර් එන්න පරක්කු වෙන නිසා අලුත් සාමාජිකයන්ට පැය දෙකක්වත් බලන් ඉන්නම වෙනවා නොඅනුමානයි..

  අලුත් අය ඉන්න තැනට යන්න කියලා යන්න හදද්දී තමයි දැක්කේ..ජියෑන්,නින්ග්,යාඕ..තුන්දෙනා එකතු වෙලා අලුත් කොල්ලො කෙල්ලො ටික මඩවනවා..කොහෙත්ම කැම්පස් වල වගේ මෙතන රැග් නැහැ..මොකද මෙතනට ඔක්කොම එක වගේම සමාජ සේවා කටයුතු වලටයි එන්නේ...

  ජිබෝ ජියෑන් කරන වැඩේ නවත්තන්න හැදුවත්..ශුයෑන් යන්න නොදුන්නේ ජියෑන් ඒ ඔක්කොම ගෙන්නලා සිංදුවක් කියන්න වගේ පොඩි පොඩි දේවල් ටිකක් කරන්න  දෙන නිසා..මෙයාලා පලවෙනියට ආව යාඕ කිව්ව දේ දැක්කෙ නෑ..ඒ වෙලාවෙ යිබෝලා එතන හිටියෙ නෑ..

  ඒත් ජියෑන් යැංසිට කතා කරලා කරන්න කිව්ව දේත් එක්කනම් යිබෝට යක්ෂාවේස වෙන්න වැඩි වෙලාවක් ගියෙ නෑ..යීබෝ ජියෑන් ඉන්න තැනට යන්න ගියත්..ඊටකලින් ශාන් ඉස්සර උන නිසා යීබෝ නතර වුනා..ශාන්ගේ මූණ දැක්කාම යීබෝ එක පාරට පුදුම උනත් ශාන් ජියෑන්ට බැනගෙන යද්දී නම් යීබෝට ශාන් ගැන ආඩම්බර හිතුනා...හේතුවක් නොදැනම...

  යීබෝ බලන් උන්නේ මොකක්ද වෙන්නෙ කියලා..ඒත් එක පාරට නොහිතපු විදියට ශාන්ට ජියෑන් ගැහුවාම නම් යීබෝ මල යකා වගේ ඒ පැත්තට දිව්වේ ශුයෑන් ට ඔෆීස් එකට ගිහින් සේරම කියන්න කියලා අණ දීලා..

  ශාන් බිම ඉදන් නැගිටින්න හැදුවත් ශාන්ට නැගිටින්න බැරි උනා එක පාරට..එච්චරටම සනීපෙට පස්ස ඇනිලා තිබ්බා..

ශාන්ට නැගිටින්න බැරි නිසා ජියෑන් ගාවට යන්න කලින් යීබෝ ශාන් ගාවට ගිහින් ශාන්ට නැගිටින්න උදව් කරා...

🦁 ඔයා හොදින්ද...එන්න නැගිටින්න ..

🐰 බස් කොල්ලා ඔයා..

🐰 බස් කොල්ලා ඔයා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
❄ нαρργ τωιиѕ  ❄                           ✓ 🆈🅸🆉🅷🅰🅽 ✓Where stories live. Discover now