❤️Episode 4❤️

Start from the beginning
                                    

සේහුන් ටුටූ ගැන බලද්දි ඩින් බෙක්ව ඇදන් පැත්තකට අරන් ගියෙ බෙක්ගෙන් ආපහු කෙනෙක් ගුටි කන එක නතර කරන්න...😀😑

🌼යා...බෙක්හියුනී මිස්සච්චෝ... මුලින්ම සන්සුන් වෙන්න ... හොද හුස්මක් අරන් ඉන්න... හ්න්ම්... දැන් මේ බලන්න..ඔයා හරි දේ කරන්න..ටුටු වැරදි නෑ... ටුටූ....

🐶මගේ සෝ.....😨😨

ඩින් කියෝ කියෝ ඉද්දි සේහුන් කෙල්ලව තල්ලු කරලා ගිහින් බිම ඉදන් අඩ අඩ ඉන්න නන්ගිව බදාගත්තා.

🐶සෝ...සෝ....මියානේ...ජින්ජා මියානේ...😭😨ඇත්තට මට  අකමැත්තක් නෑ කිසිම සේහුන් ගැන..මන් කලබල උනා ඒකයි...ඔයාට ඔනිනම් ආපහු ඔප්පට ගහන්න...

🐝අනි ඔප්පා... මියාන්ම්...මන් ඔයාට රිද්දුවානෙ...😕😓

🐶අනි...මන් තරහ අරන්  ගොඩාක්..අනේ..මියාන්...ඔයාගෙ කම්මුල රතු වෙලත් එක්ක. මොනාහරි ගාමුද අපි...😭😱

🐝අනී ඒත්....අය්යා කැමති උනා.. ඒ ඇති... 😂😍

ටුටූ කියලා බෙක්ගෙ කරේ එල්ලුනා...

🐶යා මෝඩි මන් දුක් උනා ඔයාට රිදුනු එකට ඔහෙ සතුටු වෙනවා ඒ අස්සෙ..

🐝ඔව් ඉතින්... එහෙම තමා... 😀

🐥හියුන් ඇත්තටම....

🐶මගෙ නන්ගිට රිද්දලා තිබ්බොත් ඔහේ ලෙෆ්ට් වෙයි හරිද කොල්ලො...😕

🐝අනෙ ඔප්පා..ඒ ලමයව බය කරන්නෙපා...😂

මේ හැමදේම බලාගෙන හිටිය කෙනෙක් සේහුන්ට කෑ ගැහුවෙ ඉවසීම නැති උනු නිසා.....

🌼යා...මට ගෙදර යන්න ඕනි අනේ...😫

ඒක ඇහුනම බෙක්ට බකස් ගාලා හිනා ගියා.. ඩින්ට ලැජ්ජාවට පොලොව පලන් යන්න හිතිලා තිබුනේ මේ වෙද්දිත්..

🐥ඇයි මේ හදිස්සිය...😕

🌼යන ගමන් කියන්නම්...😑😫

ඩින් සේහුන්වත් අතින් ඇදන් පයින්ම ගෙදර දිව්වෙ ඉක්මනට වොශ් එකක් දාගන්න..

බෙක් ඇදට ගිහින් පෙරලිලා හිටියෙ ටුටූ ගැන කල්පනා කර කර..
ඒ එක්කම වගේ තමා riki room ඒකෙ දොර ඇරගෙන ඇතුලට ආවෙ..

🐶වේ..??

👦මේ අර මිස් පෝන් එක කාර් එකේ දාලා ගිහින් තිබ්බ...

Artificial Love 💘 (EXO BBH) [Ongoing]Where stories live. Discover now