CHAPTER 1️⃣

429 63 0
                                    

SeokJin's pov:

මම ඉන්නේ මගේ යාලුවාගේ ගෙදර උඩ තට්ටුවේ වාඩි වෙලා මගේ phone එක ඔබන ගමන්......................

මොකද මගේ යාළුවා පහළට ගියා කවුද කෙනෙක් ගෙන් එයාට call එකක් ආවා........

මම හිතන්නේ එයා ඒ කෙනා එක්කද කොහෙද තවම කතා ක්රන්නේ......

දැන් ඔයාලා බලනවා ඇති නේද මේ මම කවුද කියලා............

මම kim Seok Jin....

එතකොට මගේ යාළුවා I mean my besta එයා තමා Kim Namjoon....

ඇත්තටම අපි දෙන්නා හරිම වෙනස් විදියට තමයි හම්බුනේ.....

එයා මගේ අයියාගේ Husband ගේ මල්ලි......

ඒ කියන්නේ Kim Taehyung hyung ගේ මල්ලි මගේ අයියා තමා Kim Jungkook ......

ඉතින් අපි දෙන්නා ගොඩක් friendly තමා ඉන්නේ......

Namjoon නම් ඉතින් අනිත් අයට ගොඩක් සැර ගතියට හිටියට එයා මට නම් එහෙම නැහැ.......

ගොඩක් හොඳ කෙනෙක් ..........අනිත් අයට සලකනවට වඩා හාත් පසින්ම වෙනස් විදියට තමා එයා මට සලකන්නේ........

💫KIM JEON ANADI 💫

NAKED BESTIE 🐨🐷(COMPLETED ✔️)Where stories live. Discover now