මේක කතාවක් නෙමෙයි.
මේක කතාවල චරිතවලට ගැලපෙන නළුනිළියන් යෝජනා කරන cast list එකක්.
මම Sri Lankan Wattpad community එක ඇතුලේ නම් මීට කලින් නම් මෙහෙම දෙයක් දැකලා නැහැ. ඒ නිසාමයි පරක්කු නොවී මේ අදහස ක්‍රියාත්මක කරන්න හිතුවේ. ඔයාලා මීට කලින් මෙහෙම දෙයක් දැකලා තියේ නම් කියන්න.
මේ වෙනුවෙන් ඡායාරූප දායකත්වය ලබා දෙන්නේ මගේ හිතමිත්‍ර ඇනලිස් මෙනෙවිය... ස්තූතියි මිතුරිය. :")
දැනට එච්චරයි.
සමුගන්නා මොහොතේදී ප්‍රාර්ථනය සුවදායී නින්දක්. (බිකෝස් වෙලාව 21:21.)
-පොත් කන එලී
YOU ARE READING
Cast Lists
RandomCast list in all my works, and Cast lists I made for my favourite Stories will be published here 🌚❄
