11 - ඉරිසියාව

Start from the beginning
                                    

මමත් ඉක්මනින් නාලා ගෙට ගොඩවුනා... මම යද්දී අභී මට ශෝටකුයි ටීෂර්ට් එකකුයි ඇදෙන් තිබ්බට අප්පච්චි වැඩිය ආස නෑ ඒවා ඇදගෙන ගමේ ඉන්නවට....මම දොරත් වහලා අභී ලගට ගිහින් මට පිටුපාලා හිටිය එයාව මගේ පැත්ත හරව ගත්තා...
එයා ඇයි අහන්න වගේ මං දිහා බලද්දී මම මුකුත් නොකියා මගේ කොලු පැංචගේ නලල හාද්දකින් පිරෙව්වා...
ඒ ඇස් හාදුවෙන් බරවෙද්දී මම ඒ ඇස් දෙක ආපහු හිමීට සිපගත්තේ මගේ රන් බබාගේ කම්මුල් දෙකත් ඇගිල්ලකින් හිමීට අතගානගමනුයි...

"බබී අපිට සරම් අදින්න වෙනවා.. අප්පච්චි ආස නෑ ගෙදර ආවම කලිසම් අදිනවට..."

අභි කටත් ඇරගෙන ඇස් ලොකු කරගනිද්දී ඒ කියුට් ගතියට මම කම්මුලක් මිරුකුවා..

" හිරූ ආ යූ සීරියස් ?????"

" යස් මයි බේබ්...!"

ඔය අල්මාරියේ එහා පැත්තේ කෑල්ල ඇරලා බලන්නකෝ.. මම ගමේ ආවම අදින ඇදුම් තියෙන්නේ..."

මම කියද්දි අභී ඉක්මනින් හැරිලා අල්මාරියේ අනිත් පැත්තේ දොර ඇරියා...

අභී ඇස් දෙකත් ලොකු කරන් කටත් ඇරගත්තේ අල්මාරියේ තිබ්බ මගේ සරම් ගොඩ දැකලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අභී ඇස් දෙකත් ලොකු කරන් කටත් ඇරගත්තේ අල්මාරියේ තිබ්බ මගේ සරම් ගොඩ දැකලා...

ඒවා රැක් එකේ පිළිවෙලට නවලා තිබුණා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඒවා රැක් එකේ පිළිවෙලට නවලා තිබුණා.. මම අභීට  රතු පාට සරම දීලා මම කොළ පාට එක එයා ඉස්සරහම යට කලිසමට උඩින් ඇදගත්තා... ( 😍 අපේ ආසම පාට දෙකනේ )
ඒත් එයා නලල රැලි කරලා මං දිහා බලලා ඇද උඩ තිබ්බ සෝට අරන් මට දික් කරා...
ඇත්තටම මම කුතුහලයෙන් එය දිහා බැලුවේ ඒක මොකටද කියලා...

Black Eyes-Season One (BL-✔️🔚)Where stories live. Discover now