09 - ආදරේ තරම

Start from the beginning
                                    

මම පුළුවන් තරම් හිමීට කතා කලේ මගේ කොල්ලා හොඳටම නිදි නිසයි....

" අප්පච්චි මම පාඩම් කරනවනේ.. එක්සෑම් ලඟයිනේ.. දැන්ම පාඩම් කරේ නැත්නම් ඉවර කරගන්න ලේසිනෑ..."

" ඒ උනාට කමක් නෑ.. මේ සතියේ ගෙදර ඇවිත් පලයං... !"

" හරි අප්පච්චි ... අම්මා සනීපෙන් නේද..??"

" සනීපෙන් ද නැත්ද බලන්න උඹ ඇවිත් පලයං..."

" හොඳයි අප්පච්චි "

දැන් නම් මට ගැලවිල්ලක් නෑ වගේ.. ඒ නිසා මම අභී නැඟිට්ටම අභීට මේ ගැන කියන්න හිතාගත්තා...
මම එහෙමම 4 න් එක කට් කරලා පැත්තකින් තියලා අභීව ආයෙම තුරුල් කරගත්තා...

" ඔයා යනවද හිරූ.......????"

එයා ඇස් පියාගෙනම මගේ පපුවෙන් චූටි චූටි හාදු තියන්න පටන් ගත්තා...ඒ පහසට මගේ ඇග පුරාම හිරියක් යද්දී අභී එයාගේ මූන උස්සලා මගේ ලිප්ස් අල්ල ගත්තා..
මං ආසයි ඒ සිනිඳු ලිප්ස් කිස් කරන්න.. මම ඒක හැමවෙලාවෙම කරන්නේ නෑ..මම වැඩියෙන් හාදු තියන්නෙ එයාගේ නලලටයි මාස්මිලෝස් කම්මුල්වලටයි...
ඒ සිනිදු ලිප්ස්වලට මගේ හැඟීම් ඇවිස්සෙන නිසා මම පුළුවන් හැමවෙලේම ඒ ලිප්ස් මගෑරියා. ඒත් අභී හැමවෙලේම ඒ හාදුවට ආසයි කියලා මම දන්නවා...
එයා මාව කිස් කරද්දී මගේ මුළු ඇගේ හැම නහරයකටම දැනෙන්න පටන් ගත්තා...

" අභී.........ප්ලීස් ස්ටොප්.......!"

මම එයාගේ ලිප්ස්වලින් බලෙන්ම මිදෙන්න ට්‍රයි කරා... එත් අභී මගේ පපුව දිගේ අතගාන්න පටන් ගත්තම මම ඒ අත තද කරලා අල්ලගත්තා...

" අනේ අභී ප්ලීස්.......ඔයා මාව අසරණ කරන්න එපා....!"

එයා මගේ ලිප්ස්වලින් අයින් වෙලා මගේ බෙල්ල අස්සේ මූන හංගගත්තා...
මට ලෝබයි...... ඒත් මම ආදරෙයි..
අනික මටයි අභීටයි තාම 19 ක්වත් නෑ...දේවල් අත්හදා බලන්න මම ආස උනත් ඒ සේරම මම අනාගතයට දාලා මගේ මැණිකගේ නලල ඉඹලා ඇස් පියාගත්තා...
එයත් මාව තේරුම් අරගෙන වගේ මාව තද කරලා බදාගෙන ඇස් පියාගත්තා....

ආපහු අපි 11 ට නැඟිට්ටා එයා මටත් එක්ක කිරි කෝපි එකක් හදාගෙන ආවම මම හැමදාම වගේ චොකලට් බිස්කට් පැකට් එකක් කඩලා මමත් අරන් එයාටත් දුන්නා...

Black Eyes-Season One (BL-✔️🔚)Where stories live. Discover now