Part 34 👨‍❤️‍👨

Start from the beginning
                                    

රෝසා කියන්නෙ සියුමැලි සිතක් තියෙන
අහිංසක කොල්ලෙක්...
ලොකූ එයාගෙ ලගින් ඉන්න එකම එයාට ලොකු දෙයක් උනා...
දුක නිවන උරහිසක් අපි හැමෝටම වටිනවා වගේ තනි උන රෝසාට ලොකූගෙ සෙනෙහස මහමෙරක් උනා...

************************************

ඕඉ
ලොකූ....""

මොකෝ....""

ඔම්ලට් එකක් දාලා දෙනවාකෝ...""

බෑ...""

මොකද්ද ඕඉ
දාලා දෙනවකෝ....""

පලෑම් ගිහින් රෝසාටම කියලා දාගනිම් තොගෙ ඔම්ලට් එක....""

මේ ඕඉ තමුසෙගෙ මිනිහා තරහා උනා කියලා ඔච්චර දුශ්‍ට වෙන්න එපා ඕඉ
මට ඔම්ලට් එකක් දාලා දෙනවාකෝ...""

බෑ කිවුවානෙ...
ඇයි තමුසෙගෙ මහ ලොකු රෝසාට කියලාම හදා ගන්නවා...
ඒකනෙ මගෙ පැත්තට නැතුව උගෙ පැත්තට කතා කලේ....""

හා හා හරි හරි නෑ නෑ මම මේ හීනෙන් බය වෙලා එහෙම නෙවෙයී
මූ ඇත්තටම මගෙ ලග ඉන්නවා...
ලොකුවායි රෝසායී දැන් ඉන්නෙ England වල...
මුන් දෙන්නාගෙ වලි බේරලාම මට නිදහසක් නෑ...

මේ ලොකෙ හොදම මහාචාර්ය ආචාර්ය උපාදිය ගත්තු මිනිස්සු ලියපු  පොත් වලවත් නැති ප්‍රශ්න අහන දෝණි එක්ක ඉන්නවා හොදයි මුං දෙන්නා එක්ක ඉන්නවාට වඩානම්...

වෙන මොකකටවත් නෙවෙයි මුං දෙන්නා රණ්ඩු වෙන්නෙ අපේ Wedding එකට අදින ඇදුමක් තෝරගන්න බැරුව...
ලොකූට ඕනෙලු දෙන්නාම Dark Blue Full Suit එකක් ඇදන් ඉන්න...
රෝසාට ඕනෙලු දෙන්නාම Ash Color Full Suit එකක් ඇදන් ඉන්න...

Ash Colors Full Suit එකට මම කැමති කිවුවා කියලා තමයි ලොකුවා ඔය මූණ කොරහක් විතර කරගෙන ඉන්නෙ...
රෝසාටම තමයි තෝවනම් හරියන්නෙ...
හෙට ඇල්බාගෙයී මගෙයී wedding එක...
Wedding එකට ඉන්න අපි දෙන්නා ඕනෙ හරිනම් මරාගන්න...
ඒ උනාට මරාගන්නෙ දෙවනි මනමාලයාටවත් ඉන් නැති උන් දෙන්නෙක්...

අපේ වෙඩිමට මටත් වඩා කාර්යබහුල උනේ ඇල්බා...
නිකමටවත් මට උදව් වෙන්න දෙන් නෑ
එයාගෙ වැඩ කොහොමද කියලා වෙඩින් එක දවසට බලාගන්නලු...
එයාගෙ හීනෙ තියෙන විදියට එයා වෙඩිම plan කරනවා...

𝐍𝐨𝐰𝐭𝐲 (𝑐𝑜𝑚𝑝𝑙𝑒𝑡𝑒)Where stories live. Discover now