🥀10 匚卄卂卩ㄒ卂尺🥀

Start from the beginning
                                    

කොල්ලා 7 දෙනා ගෙදර අවේ ගොඩක් මහන්සි වෙලා අපු ගමන් සුගා රුම් එකට ගියේ යොනා ව බලාපොරොත්තුවෙන් එත් මුලු රූම් එකෙම හොයලත් නැති නිසා සුගා පහලට අවා

🐱 ජිසු නුනා යොනා කො

💗එයා උඩ නේ

🐱නැනේ නුනා .....

එත් එක්කමයි සුගා ගේ ෆොන් එකට කොල් එකක් අවේ

🐱හලො

🐞හලො සුගා    

🐱ජං තමුසේ...

🐞හෝව් හෝව් ටිකක් ඉන්න ඔයාගේ වයිෆ් නැද්ද ....

🐱වට් තමුසේ ....කො කො යොනා ....

🐞එයා ඉන්නවා ....ඔයා එන්න එයාව ගෙනියන්න

එත් එක්කම සුගා ෆොන්  එක තියලා යන්න හදද්දිම ජින් කතා කරා

🐼සුගා මොකද්ද උනේ කොහෙද යන්නේ

සුගා ඉක්මනට විස්තරේ කියලා යන්න යද්දි අනිත් සෙට් එකක් අවා ...

සුගා ලා ගියේ ලෝකු ග්‍රවුන්ඩ් එකකට එක ගොඩක් කලුවරයි සුගා ආපු ගමන් එක එක ලයිට් පත්තු වෙන්න ගත්තා එත් එක්කමයි ජං උඩ ඉදන් පහලට අවේ

🐞ඔ.....සුගා කොහොමද ඉතින් කොල්ලො ගොඩ කාලෙකින් නේ

🐱ජං කොහෙද කියනවා යොනා ... 

🐞 ම්.....ඔයා වැඩිහිටියන්ට කතා කරන්න දන්නේ නැ නේ

🐱අනේ මෙ මගෙන් ඔයාට තව වැඩිහිටියන්ට කියන වචන ටිකක් අහ් ගන්න කලින් කියනවා යොනා කො

එත් එක්කම තමා ජං ස්නැප් එකක් දුන්නේ එතකොට ම ඇත ඉදන් යොනා ව එක්ක අවේ කට අත් බැදලා ...

යොනා සුගාව දැක්ක ගමන් දුවන් එන්න හැදුවත් යොනා ව පිටි පස්සේ අය අල්ල ගත්තා





🐞ඉතින් සූගා.....

🐱එයාව අත අරිනවා ....

🐞බැ.....

🐱මොකද්ද එයාව අත අරිනවා

🐞හරි උබ මැරියන්

🐨 මොකද්ද තො කිව්වේ අවලං හාල් මැස්සෝ ගං කබර පැටියා ....තෝ ව අද මම බාවනවා ගොං සිමයියා

🐞ආයිශ් මුලු පව්ලම එකයි යකො වැඩිහිටියන් ට ගරු කරපන් ...

🐱හරි තමුසෙට මොනාද ඔනේ

𝑭𝑨𝑲𝑬 𝑴𝑨𝑹𝑹𝑰𝑨𝑮𝑬   21+ 🔞 (Complete  )Where stories live. Discover now