Part 26 👨‍❤️‍👨

Start from the beginning
                                    

අයියෝ බබා කෝ ඒ පාර කොහෙද ඇනගත්තේ....
බලනවා ඉතින් ඔය කරගත්තෙ වැඩක්....
පොඩ්ඩක් ඇහැ අහකට ගත්තොත් විනාසයී...""

වැඩි අවදානය ගැනීම පිණිස කරපු රගපෑමට රැවටිලා
Bag ටිකත් විසි කරලා දාලා
ඇල්බා දුවගෙ ආවා...
පශ්ශ රිදෙන එකට හපන්
මේ යකා මට බනින එක...
වැදිච්ච තැන බලලා අත ගාන්නෙ නැතුව මට බැන බැන ඉන්නවා...

ඉන්නවාකො තවුසෙට මගෙ පශ්ශ අල්ලන්නවත් දෙන් නෑ...
තේරෙයි තේරෙයී කරගත්ත ගොං කම් ගැන...
මීට පස්සෙ මගෙ පශ්ශට උම්මියක්වත් දෙන්න දෙන් නෑ...
දෙන්නෙම නෑ...
දෙන් නෑ කිවුවොත්
දෙන් නෑ
දෙන් නෑ
දෙන් නෑ
නෑ නෑ නෑම තමයී...

අවුරුදු දෙකක් ඇල්බා එක්ක ඉදලාම ලැබුන පළපුරුද්ද නිසා
මම ඒ ටික හිතුවා විතරයි කියන්න ගියෙ නෑ...
මේ වෙලාවෙ ඕවා කියවන්න ගියොත්
මගෙ ශුදු පශ්ශම තමයී ඉතිම් අසරණ වෙන්නෙ...
ඒක නිසා මම මූණත් පුම්බගෙන
ඔරෝගෙනම හිටියා...

කෝ යං දෙන්නත් එක්කම...""

ඇල්බා ඇදගෙන හිටපු ඇදුම් ගලවන්නෙවත් නැතුව මාව වඩා ගත්තා...
බෑනෙ ඉතින් කරන්න...
තරහා වෙලාවත් ඉන්න දෙන් නෑ...
තරහා ඉවරයී...
මාත් ඉතින් කර වටේ අත් දෙක දාලා
කකුල් දෙක එයාගෙ ඉන වටේ බැද ගත්තා...
එයා මගෙ ශූටි පශ්ශ හිමීට කෙනෙත්තුවා...
ආදරේටනෙ ඉතිම්....
සිදුන් නෑ...

අපි දෙන්නාම එකට නෑවා...
එයා මාව නාවලා ඉවර වෙලා
වඩාගෙනම ඇද උඩින් ගෙනත් තියලා
තෙත නැති වෙනකම්ම ඔළුව හොදට පිහ දැම්මා...
මම අදින්න ඕන ඇදුම් තෝරලා දීලා
මම ඇදගන්නකම් ඉදලා
එයා මගෙ ඔළුව පීරුවා...

දග මල්ල මගේ....""

ඒ මම ආසම උම්මා එක...
එයා මගෙ නළලට දෙන උම්මා එකට තමයී මම ආසම...
ඒ පහස මම ඇස් පියාගෙනම වින්දා..

අපි හතර දෙනාම මාලිගාවට යන්න පිටත් උනා...
රෝසාවයි ලොකුවාවයී ඉස්සරහින් යවලා අපි දෙන්නා පිටිපස්සෙන් ගියා...
මම ඇල්බාගෙ අතේ එල්ලිලා
වට පිට බල බල යන කොට
මගෙ ඇස් නැවතුනේ Cotton Candy කරත්තයක් ලග...

𝐍𝐨𝐰𝐭𝐲 (𝑐𝑜𝑚𝑝𝑙𝑒𝑡𝑒)Where stories live. Discover now