Part 08 👨‍❤️‍👨

Start from the beginning
                                    

කාටවත් ලේසියකට මිදෙන්න බැරි
මගෙ පපී ඇස් දෙක දාලා මම චුට්ටක් හුරතල් උනා...
ඇල්බාට හිනා...
ඔය තියෙන්න සුපුරුදු කුප්ප හිනාව...
හැමදාමත් වගේ දකින මම සුපුරුදු හිනාව
අද මට වෙනස්ම විදියකට පෙනුනෙ...
මගෙ පපුව නිකම් එකපාරටම හිරිවැටිලා ගියා වගේ උනා
ඒ හිනාවට....
මම ගල් වෙලා වගේ බලන් හිටියෙ ඒ හිනාව දිහාමයි....
ඒ lips fresh strawberry ගෙඩියක් වගේ රතු වෙලා දිලිසෙනවා අඩපු නිසා...

මට මේ දැනෙන හැගීම් මොනවද කියලා විස්තර කරගන්න මටම අමාරුයි...
ඒත් මට තව තවත් එයාව ඕනෙ කියන හැගීම විතරක් මම තේරුනා....

දැන් රෑවෙලා....
සීතලයිත් එක්ක....
අපි හෙට යමු.....""

උටනෝ ඕකනෙ ඉතින් බැරි...
දැන් ඕනෙ කියලා කියන්නෙ දැන් ඕන නිසානෙ...
හෙට ඕන උනානම් මම ඒක හෙට කියනවානෙ...
සෙඩ්ඩ දෙන්න හිතෙනවා නහයයි කටයි බොම්බයි මොටයි වෙලා යන්න...
හැයි යකෝ...

බෑ.... මේ දැන් ඕනෙ....""

මුරණ්ඩු මූණකුත් හදාගෙන මම කියලා දැම්මා...
මොන උට්ටක්ද මේ මෝඩ ඌරා හිනාවෙනවා...
මම මගෙ දිවෙන් ඇල්බාගෙ නහයෙ කෙල ලෝඩ් එකක් ගෑවා...
තිබ්බ තරහටම....
ඒත් හිනාවෙනවා...

මම පාළුවෙන් හිටියෙ....
මේ මල කෝළම් බලන්න විදියක් නැතුව...""

එයාමනෙ මට නොකියා මාව දාලා ගියෙ...
තනියම ඉන්න ඕන නිසානෙ මාව දාලා ගියෙ...
මම හිතුවා විතරයි මුකුත් කිවුවෙ නෑ...
ඇල්බා මාව දාලා ගියානෙ කියලා
මතක් වෙලා මට දුක හිතුනා...

යමුද එහෙනම්....""

ඇල්බා මගෙ මූණට එබිලා ඇහුවා...
ඇල්බාට මාව කියවන්න පුලුවන්...
මගෙ හැගීම් හොදට තේරුම් ගන්න පුලුවන්...
මම දුකින්ද සතුටින්ද ඉන්නෙ කියලා
එයාට ටක් ගාලා තේරුම් ගන්න පුලුවන්...

මම එයාගෙ ඇග උඩ වාඩි වෙලා හිටපු විදියටම
මාව වඩා ගත්තා....
මමත් කර වටේ අත් දෙක දාගෙන
ඒ පපුව අස්සෙ මූණ හංගගෙන හිටියා...
මම එල්ලිලා හිටපු විදියටම මාව පරිස්සමට අරන් ගිහින්
එයා මගෙ bike එකේ වාඩි වෙලා
මාව තෙල් ටැංකිය උඩින් තියාගත්තා...

𝐍𝐨𝐰𝐭𝐲 (𝑐𝑜𝑚𝑝𝑙𝑒𝑡𝑒)Where stories live. Discover now