❤️ Chapter 1 ❤️

Start from the beginning
                                    

" අප්පා ඔම්මා ඇයි අපිව දාලා ගියේ ඔම්මා අපිට කැමති නැද්ද ?"

නෑ පැටියෝ ඔම්මා අපි දෙන්නට තමා මේ ලෝකේ වැඩිපුරම කැමති තේරුනාද ?

" ඒනම් ඇයි ඔම්මා ගියේ අප්පා ඔම්මා ආයෙ අපි ගාවට එයි නේද ?"

තයිෂු ගෙ කතාවලට මට හ්ම්ම් කියාගන්න විතරයි පුලුවන් උනේ අනේ මගේ princess මම කොහොමද ඔයාට කියන්නෙ ඔයාගෙ ඔම්මා ආයෙ අපි ලගට එන්නෙ නෑ කියලා . ඔයාගෙ අප්පට ඔයාගෙ ඔම්මාව පරිස්සම් කරගන්න බැරි උනා කියලා. 😔

" අප්පා ඇයි ඔයාගෙ ඇස් වල කදුලු ? ඔයාට ඔම්මා නැතුව පාලුයි ද ? ඔයාට මම ඉන්නවනෙ අප්පා ඔයා අඩන්න එපා අප්පා ඔතකොත මටත් දුකයි. "

නෑ නෑ මැනික ඒ කදුලු නෙමේ ඇහැට දූවිලි ගියා ඒකයි . මම එහෙම කියන කොට මට මතක් උනේ එදා සෝහාගෙ වචන ටික ........

" Tae මන් කියන දේ අහන්න ඔයා මට promise වෙන්න මම නැහැයි කියලා කවදාවත් ඔයාවත් තයිෂු වත් දුකින් ඉන්න බෑ තේරුනාද ? "

මම එදා සෝහාට පොරොන්දු උනා මට බෑ එයාට දුන්න පොරොන්දුව කඩන්න. මට බෑ. මම කොහොමහරි තයිෂු ව ඔයා වගේම හොද කෙනෙක් කරනවා සෝහා.

" අප්පා Jk අන්කලුයි Jimin අන්කලුයි ඇවිල්ලා අප්පා පල්ලෙහට එන්න " මම සෝහාගෙ මතකයෙන් ඉන්න අතරෙ තයිෂු පල්ලෙහටත් ගිහින් .

" මම එන්නම් princess " මම එහෙම කියලා පල්ලෙහට යද්දි තයිෂු Jk , Jimin එක්ක හුරතල් වෙවී හිටියෙ . ටික වෙලාවකින් Jimin තයිෂු එක්ක park එකට ගියා.

" Tae බන් උබ තයිෂු ඉස්සරහා දුකින් ඉන්න එපා . මම දන්නවා සෝහා නූනා අපිව දාලා ගියා තමා. ඒත් එයා ඔයාට එයා වෙනුවට තයිෂු ව දීලා ගියේ. ඔයා තයිෂු එක්ක සතුටින් ඉන්න ඕනෙ " Jk එහෙම කියද්දි මගේ ඇස් වලට ආයෙත් කදුලු ආවෙ ආයෙත් සෝහා ව මතක් වෙච්ච නිසා.....

" බන් දුක් වෙන්න එපා එදා වෙච්ච දේ ගැන අපි හිතලා වැඩක් නෑ දැන් අනික ඒක ඔයාගෙ වරදක් නෙමේ උබ අප්පට කතා කලා ද ? "

නැහැ . මට එයත් එක්ක කතා කරන්න ඕනෙ නෑ. එයාට අප්පා කියන්නවත් සුදුසු නැහැ. මගේ සෝහා මට නැති උනේ එයා නිසා. එදා වෙච්ච දේට සම්පූර්ණයෙන්ම වග කියන්න ඕනෙ එයා . සෝහා යි මම යි එයාට කොච්චර සැලකුව ද ? ඒත්  එයා කරපු දේ......මම මගේ තයිෂු ට එයාගෙ හෙවනැල්ලක් වත් වදින්න දෙන්නෙ නෑ.

❤️Don't leave me again❤️ [ Completed ✅]Where stories live. Discover now