😭chapter 8😭

Start from the beginning
                                    

Haikuan : Yibo, දුක හිතේ තියන් හිටියා කියලා වැඩක් වෙන්නේ නෑ. ඔයා කවදාවත්ම අඩලා නෑ කියලා මම දන්නවා.  ඒත් අද අඩන්න. ඔයාට ඇති වෙනකම් අඩන්න මල්ලි. ඒක මෙහෙම වේදනාව හිර කරන් ඉන්නවට වඩා ලේසියි.

Yiboට zhan කියපු දේවල් , එයාගේ ලස්සන හිනාව මැවී මැවී පෙන්න ගත්තා


🐰ඒයි අය්යේ,
අය්යණ්ඩියේ,




🐰ආනේ  ඔයාට කතා කරන්න පුලුවන්ද?
මම හිතුවේ ඔයා ගොලුයි කියලා.
ඒත් ඔයා wang yibo කියද්දි බැලුවේ නෑනේ.
Bo bo කියද්දි නම් බැලුවා. ඒ නිසා මම ඔයාට කියන්නේ bo bo කියලා




🐰අම්මා...............
තාත්තා............. එදා ඔයාලා ඉදලා මම ගියානම්, මේ මුකුත්ම නෑ..............

ඉතින් ඉතිං,  මගේ අය්යා මට වෛර කරනවා. මගේ birthday එක දවසෙම මාව මරන්න ලක්ෂ 200 ක් දීලා.....
අක්කා අවුරුදු 15 කින් මාත් එක්ක තා කරලා නෑ......






🐰ඔයාටත් මාව තේරුම් ගන්න බෑ... bo........






🐰Good Morning bo bo






🐰හරි. හරි
මම මේ ඔයාට අතවර කරනවා නෙවේ නේ.
Shirt එක ගලවලා උණු වතුරෙන් තවන්න ඕනේ.




🐰ඒ නිසා අපි selfie 🤳 එකක් ගමු.
අය්යෝ.... මම phone එකත් දාලා ඇවිල්ලා.
Bo bo ඔයාගේ එක දෙන්න කෝ.....

කෝ කෝ.. මේ පැත්ත බලන්න කෝ....






🐰සිංදුව කියනවද? නම්බුව කන්න ද ?






🐰ආපෝ... ඔහොම නෙවෙයි... ඔයා කලින් selfie වත් ගහලා නැද්ද ? මම වගේ අතින් දෙක පෙන්නන්න.




🐰අයියේ , bo bo , මට ගොඩාක් පාලුයි. ඔයාට එහෙම නෑ කියලා දන්නවා. ඒත් මට ගොඩාක්ම ගොඩාක් පාලුයි. මම ආයෙත් තනි වෙනවා. Thank you හැමදේටම. ඔයා ආයේ පිටිපස්ස හැරිලා බලන්න එපා. මට ඉතකොට තවත් දුක හිතෙනවා.






You Are In My Heart (Completed) Where stories live. Discover now