🥀3 匚卄卂卩ㄒ卂尺 🥀

Start from the beginning
                                    

🐥 දේ දේ 🤭🤭

එත් එක්කම එතනට අවේ රෝස් රෝස් ව දැකලා යොනා නම් බයත් උනා.....

🖤ර්...රෝ..ස්....

එතකොටයි රොස් යොනා දිහා බැලුවේ....

🧡 යොනා ඔන්නි ඔයා........

රෝස් ගිහිල්ලා  යොනා ව බදා ගත්තා

යොනා වගේම රෝස් කියන්නේ හොද යාලුවො පොඩි කාලේ එත් හදිස්සියේම යොනා UK ගිය නිසා එ යාලු කම නැවතුනා හැබැයි රෝස් ගේ හිතේ යලු කමට වඩා පොඩි මැව්වා එකක් තිබ්බා.හැබැයි දැන් එයා ආදරේ කරන්නේ ජිමින් ට ....... එත් ජිමින්... 🙂👍💔

🖤 යා....පාර්ක් චේයොන් ඔයා මොකො මේහෙ

🧡ම..ම මම තමා ජිමින් ව මැරි කරලා ඉන්නේ

🖤 මො.... එත් ඔයා කොහොමද මට නොකියා මැරි කරේ 😑

🦄 පොඩ්ඩක් ඉන්න ඔයාලා දේන්නා අදුරවද

හොබි පුරුදු විදියට මැද්දෙන්  පැන්නා ...

🖤 දේ රෝස් සුයි මමයි හොද යාලුවො එයා මට වඩා බල උනත් සොයි එත් මම රට ගිය නිසා දේන්නා  වේන් උනා එත් රෝස් කිව්වේ කවදා හරි එයා මාව මැරි කරනවා කියලා

🐼කැහැ කැහැ....

2 වනි සැරේටත් කැස්සක් අවේ යොනා කිව්ව කතාවට 

🐼මො........

🐱යා..... තමුසේ දැනමැරෙන් හැදුවා නේ කකුල රිදෙනවා කියලා එනවා යන්න

එහෙම කියලා සුගා කෙල්ලව අක්ක ගියේ උඩ තට්ටුවට ඉට පස්සේ තමා රෝස් ටත් තේරුනේ මොකද්ද කිව්වේ කියලා ....

🖤වාහ්........

යොනාට කිය උනේ කාමරේ   දැකලා 

🐱කට වහා ගන්නවා බ්රේක් නැති මැස්සේක් යයි ...

🖤දේ...දේ ඊ😒😒

දේ ඊ😒😒

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
𝑭𝑨𝑲𝑬 𝑴𝑨𝑹𝑹𝑰𝑨𝑮𝑬   21+ 🔞 (Complete  )Where stories live. Discover now