💫 𝑰𝒏𝒕𝒓𝒐 💫

Start from the beginning
                                    

මින් ටේහියුන් මගේ 6 වැනි  මල්ලි කොල්ලාට දැන් 20 ක් යුනි එකේ 1ඊයර් එකේ කෙල්ලො නම් මුගේ පස්සේන් මයි හැබැයි මු ලව් කරන්නේ එකකට මුට තමා බැරි උනා එ කෙල්ල ගේන් අහන්න සැක් 😏😏

මින් ටේහියුන් මගේ 6 වැනි  මල්ලි කොල්ලාට දැන් 20 ක් යුනි එකේ 1ඊයර් එකේ කෙල්ලො නම් මුගේ පස්සේන් මයි හැබැයි මු ලව් කරන්නේ එකකට මුට තමා බැරි උනා එ කෙල්ල ගේන් අහන්න සැක් 😏😏

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ගෙදරම පොඩි එකා බඩ පිස්සා ..... මින් ජංකූක් 19 උනාට තමා පූර්ණ ළමාවිය සංවර්ධනය වෙලා නැ ........ මොන  ප්‍රශ්නේක හිටියත් අපිට හිනා වක් ගේන්නේ මෙයා තමා

 මොන  ප්‍රශ්නේක හිටියත් අපිට හිනා වක් ගේන්නේ මෙයා තමා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මින් ජිමින් 5 වෙනියා ......මේකා මං වගේ නපුරුයි හැබැයි පව්ලේ අයට නම් නැ මොනා උනත් හිත හොදයි ඔම්මා නැති අඩුව ගොඩක් ම දැනේන්නෙ මෙයාට මොකද ගොඩක් ඔම්මා එක්ක හිටියේ ජිමේන් එතනින් පස්සේ තමා මේයා ගොඩක් නපුරු උනේ දැනට යුනි එකේ 2  ඊය එකේ තව අපේ කම්පැනි එකේ ඩිසායිනින් සෙක්ශන් එකේ CEO

🐼 කොහෙද මෙච්චර වේලා ගිහින් හිටියේ

🐱 අදත් පොඩි 3 ගේ වලියකට සෙට් උනා .....

🦄 හැමදාම උදේට එ වලි නැත්තම් ඉතින් කරි එක නැ වගේ තමා ........

🐨 එක ඇත්ත හැබැයි

🐨 එක ඇත්ත හැබැයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
𝑭𝑨𝑲𝑬 𝑴𝑨𝑹𝑹𝑰𝑨𝑮𝑬   21+ 🔞 (Complete  )Where stories live. Discover now