💜Intro 💜

64 13 6
                                        

හායි මේක මගේ දෙවනි ff එක පලවෙනි එකට අදහස් එන්නෙ නෑ ඉතිම් මේක ලියන්න ගත්තා මේක මට තිබ්බ ලොකු ආසාවක් එහෙනම් වැඩේට බහිමුකෝ ...

A/N=හායි මන් ඔයාලගේ සූටි ඔතරී කෙල්ලෙග්ගෙ ලොකු රහසක් අපි බලමු කතාවෙ කවුද ඉන්නේ කියලා

මේ ඉන්නෙ main character එක දැක්කහම පේනවා ගොං කියලා කොරියාවට ආවේ ගොඩාක් දුර ඉදන්
මේ ටික කාලෙට කෙල්ල කොරියාව ගෙන හොදට ඉගෙන ගත්තා මෙහෙ මෙයාට කියලා කවුරුත් නෑ ඒවගේම මම කිව්වෙ මේකි ඉගන ගත්තා කියලා ඒ ඉගෙන ගත්තෙ වෙන මොනවත් නෙමෙ කතා කරන විදිය අදින විදිහ
කන්න නම් තාම පුරුදු වෙනෝ .. එයා මේවා ඉගෙන ගන්නෙ එයා ලෝකය ගෙන දන්නැති නිසා එයා ගොඩක් දුර ඉදන්නේ ආවේ........

 එයා මේවා ඉගෙන ගන්නෙ එයා ලෝකය ගෙන දන්නැති නිසා එයා ගොඩක් දුර ඉදන්නේ ආවේ

Oops! Ang larawang ito ay hindi sumusunod sa aming mga alituntunin sa nilalaman. Upang magpatuloy sa pag-publish, subukan itong alisin o mag-upload ng bago.

මේ කෙලීගෙ නම kim iu මේක එයා☝☝ තනියම දාගත්තු නමක් .. දැක්කම පේනවා අංගෝ කියලා එයා කොරියාව ගෙන වැඩි පුර දන්නෑ ඒත් එහේ එයා තනියම ජීවත් වෙන්නෙ apartment එකක් පුන්චි ලස්සන ගෙදරක

 දැක්කම පේනවා අංගෝ කියලා එයා කොරියාව ගෙන වැඩි පුර දන්නෑ ඒත් එහේ එයා තනියම ජීවත් වෙන්නෙ apartment එකක් පුන්චි ලස්සන ගෙදරක

Oops! Ang larawang ito ay hindi sumusunod sa aming mga alituntunin sa nilalaman. Upang magpatuloy sa pag-publish, subukan itong alisin o mag-upload ng bago.

මේ ඉන්නේ rose.
iu ට හිටපු යාලුවෙක්
යාලුවෙක් කිව්වට එයා දැන් iu එක්ක නෑ එයා ඉගෙන ගන්න ඇමරිකන් ගියා.
rose ඇමරිකන් යන්න කලින් iu and rose හොද යාලුවො දෙන්නෙක් පොඩි කාලෙකින් ඒ දෙන්නා අතර ලොකු යාලුකමක් ඇතිවුනා මොකද rose කැමති iu කරන මොංගල් වැඩ වලට

                              boys                               

මේ කවුද කියලා දන්නවනේ ඉතිම් bts මෙයාලා තමා apartment එකේ iu ගේ ගෙදරට එහා ගෙදර ඉන්නේ එයාලා මෙහෙට ආවෙ ආරක්ෂාවට මොකද මේ apartment එක ගොඩක් ලොකු apartment එකක්  නිසා මිල අදිකයි ඉතින් මේකේ වැඩිය කට්ටිය නෑ නිදහස් ඒත් මෙයාලා මේ ගෙදර ඉන්න අකමැති එක ප්‍රශ්...

Oops! Ang larawang ito ay hindi sumusunod sa aming mga alituntunin sa nilalaman. Upang magpatuloy sa pag-publish, subukan itong alisin o mag-upload ng bago.

මේ කවුද කියලා දන්නවනේ ඉතිම් bts
මෙයාලා තමා apartment එකේ iu ගේ ගෙදරට එහා ගෙදර ඉන්නේ එයාලා මෙහෙට ආවෙ ආරක්ෂාවට මොකද මේ apartment එක ගොඩක් ලොකු apartment එකක්  නිසා මිල අදිකයි ඉතින් මේකේ වැඩිය කට්ටිය නෑ නිදහස් ඒත් මෙයාලා මේ ගෙදර ඉන්න අකමැති එක ප්‍රශ්නයක් තියේ
එ තමා









ඒ තමා.....










එක්කෝ පස්සෙ කියන්නම්

💗 jin
❤j hope
💛jimin
💙rm
💜jk
💝suga
💚v

🍒iu

මෙන්න character tika
කතාවෙදි හම්බෙමු

හොදයිනම්  තරුව ක්ලික් කරන්න   අඩු පාඩු   comment karanna
bye
see you

blue sea girl and btsMga kuwentong kahuhumalingan mo. Tumuklas ngayon