💜️ Episode 23 💜️

Zacznij od początku
                                    

වෙන වෙලාවක වගේනම් .. නම්ජුන් කියලා බලන්නෙ නැතුව එයාට ගහපු එකාට මෙලොවදීම එලොව පෙන්නන යුන්ගි ... අද අතක්වත් ඉස්සුවෙ නෑ.. අඩුමතරමෙ වචනයක්වත් කිව්වෙ නෑ... ඒ වෙනුවට නම්ජුන්ගෙ පාරක් පාරක් ගානෙ... වචනයක් වචනයක් ගානෙ.. යුන්ගිගෙ ඇස් වලින් කදුලු කඩන් වැටුණා... එයා පසුතැවෙනවා එයා කරපු හැමදේම ගැන...

ජින් ආවට පස්සෙ නම්ජුන්ව යුන්ගිගෙන් ඇදලා එහාට කර.... යුන්ගිත් ඒමම බිමින් ඉදගත්තේ හිටන් ඉන්නවත් කකුල් වලට වාරු නැති නිසා...

ජින් එක්ක අනිත් හැමෝම ඇවිත් හිටියා...
යූරගෙ ඔප්පයි ඔන්නියි , ටේයි සොංඊයි , ජංකුක් , ජිමින් කියන හය දෙනත් ඇවිත් හිටියා...

ජින් මේ දෙන්නගෙ රණ්ඩුව බේරලා කට්ටියම ආයමත් බෙකීලා ඉන්න තැනට එක්කන් ගියා...

ඊටපස්සෙ බෙකී තීරණය කරා මෙයාලට Doctor කියපු හැමදේම කියන්න... මොකද ඉතිං දැං කෝමත් සුගා හැමදේම දන්නවනේ... ඒ නිසා බෙකී හැමෝටම විස්තරේ කිව්වා..

ඒක කිව්වට පස්සෙ මුලින්ම අඩන්න ගත්තේ සියුමින්
බෙකී කලින් කිසිමදෙයක් එයාට කියලා තිබුනෙ නැත්තෙත් මේ නිසාමයි.. ඒත් දැං ඉතිං කට්ටියටම කියපු නිසා එයත් දැනගත්තා....

🌺 " අනේ බෙකී..... 😭😭😭😭 අනේ අපේ යූරා... 😭😭😭😭😭😭😭😭😭😭 "

සියුමින් විතරක් නෙවෙයි ... බෙකී කියපු දේවල් අහන් හිටියට පස්සේ සොංඊත් ටේගෙ පපුවට තුරුල් වෙලා අඩන්න ගත්තා....

🌹 " අනේ ඔප්පා... 😭😭 මගෙ යූරට මොකුත් වෙන්නෙ නැතිවෙයි නේද ඔප්පා... 😭😭 අනේ කියන්නකෝ.. 😭😭😭 "

🐯 " නෑ මැණික.... එයාට මොකුත්ම වෙන්නෙ නෑ මැණික... අඩන්න එපා දැං.. ම්ම්ම්.. "

ටේ එහෙම කිව්වත් එයත් කරේ අඩන එක තමයි ...
එයාලා විතරක් නෙවෙයි ... යූරගෙ ඔප්පා, ජංකුක් , ජිමින්, ජින්, නම්ජුන් මේ කට්ටියටත් එයාලගෙ කදුලු පාලනය කරන්න පුළුවන් උනේ නෑ...

සුගානම් ඉදගත්ත තැනම ඔහේ ඉදගෙන බලාගත්ත අත බලන් ඉන්නවා..

ඔය අතරෙ තමයි Doctors ලා දෙන්නෙක් කලබලෙන් ICU එජ ඇතුලට ගියේ...

𝕃𝕀𝔽𝔼 ℙ𝔸ℝ𝕋ℕ𝔼ℝ  [ ᴄᴏᴍᴘʟᴇᴛᴇ ]Opowieści tętniące życiem. Odkryj je teraz