මොනවා ගැනද අහන්නේ...?

නැ නැ මුකුත් නෑ......මන් නිකන් ඇහුව්වේ.....

මන් මගේ යටි බඩත් අල්ලගෙන ම  room එකට ගියා

3 weeks later

මේ ටික කාලෙට මායි ජිමිනුයි පොඩ්ඩක් ලං වුනා.හැබැයි එයාගේ නපුරැ කමනම් නැති වෙලා නැ.

මන් room එක අස් කර කර ඉන්නකොට jiminගෙ phone එකට notification  එකක් ආවා වගෙ දැක්ක නිසා මන් මෙසේ ලගට ගිහින් අරන් බැලුවා මොකක්ද කියලා......ඵ් වෙලෙමට room එකේ දොර අරින සද්දයක් ආවා....

මොකක්ද ඔයා මගේ phone එක අරන් කරන්නේ.....මෙහාට දෙන්න..

බෑ දෙන්නේ නැ.....

දෙන්න නේද කියුවේ දෙන්න මට phone එක

දෙන්නෙ නැ.ඔන්නම් අැවිල්ලා අරගන්න....

මෙහෙ දෙනවා ඔක.....

මන් ඔයාගේ wife මටත් දැනගන්න අයිතියක් තියනවා..

දෙනවා ඔක.....තමුන් wife උනාට මෙගේ පෞද්ගලික එවා බලන්න ඔහේට අයිතියක් නැ....

ජිමින් එහෙම කියලා දොරත් හයියෙන් වහගෙන ගියා.........
මගේ හුස්ම නතර උනා වගේ හැගීමක් ආවේ ජිමින් එ කියපු එවාට....එ වෙලෙ ඉබේටම මගේ ඇස් වලින් කදුළු ආවා...

මන් එහෙම් ම නිදාගත්තා.....

Jimin pov

මන් එහෙම බැන්න එක වැරදි කියලා හිතුන නිසා කමරෙට ගියේ sorry කියන්න එත් එ වෙනකොටත් එයා නිදාගෙන ඉදියේ.මමත් එහා පැත්තෙන් ඇලවෙන ගමන් yoonaට sorry කියුවා....කෙල්ල හෙදටම අඩලා කියලෙ දැක්ක නිසා හන් එයාගේ ඔලුව අතගගා ගීප සැරයක්ම sorry කියුවා...

මටත් එහෙම්ම ම නින්ද ගියා.....

Jimin pov end

මන් උදේ නැගිටිනකොට වෙනදා වගේම ජමින් මගේ ඉන වටේ අත දාගෙන නිදා ගෙනයි හිටියේ....

මම wash එකක් කාගෙන breakfast හදන්න ගියා...මම එ වෙලේ jimin කියපුවා මතක් කලා.jimin soory කියපුවා ඔක්කොම මට අැහුනා...මන් එ වෙලේ නිදාගෙන වගේ හිටියේ.මට නිද්ද ගියේ නැ.එත් jimin එන සද්දෙට මන් නිදි වගේ රගපෑවා.

2 two weeks later

මන් එ දවස් ටිකේ jimin එක්ක කතා කරෙවත් නැ.අඩුම තරමේ එයා ඉන්න තැනක මන් හිටියේ නැ.එයා සාලෙනම් මන් කාමරේ.එයා කමරේනම් මන් සාලේ
නිදා ගන්න ගියත් මන් එයත් එක්ක එක වචනයක් කතා කරේ නැ.

මට කෑමට රැචියක් තිබ්බේ නැ.මන් හැමදාම රැට කැවෙ නැ.

මන් සාලේ ඉන්න වෙලේ jimin පල්ලෙහාට අාවා...මන් යන්න හදද්දී එයා මට කතා කලා

"Yoona"

ම්ම්.....

Sorry එදා වෙච්ච දේට

මෙක්කද වුනේ......

එක නෙමෙයි මම මාසේකට business trip එකක් යනවා.......america වට

ම්ම්....

මන් එහෙම්ම ම කමරෙට ගියා....

Jimin-

මන් කෙල්ලට america යනවා කියුවම කෙල්ල කෙලින්ම room එකට ගියා.....මන් ගියාට කමක් නැ වගේ එයාට.........

හෙට යනවා නේ බලමුකො කෙල්ලගේ reaction එක

Next day morning

මම නැගිටනකොට jimin යන්න ලෑස්ති වෙනවා.......

අදද යන්නේ.....

හම් ඔව්.....

Ahh  ඔකේ....පරිස්සමින් ගිහින් එන්නකෝ😊

Jimin මට නලලට kiss  එකකුත් දිලා ගියේ.....

මගේ මූන රතු වුනා එ කරපු දේට
එ මොකක්ද එ උනේ.....මෙයාට ලෙඩක් ද🤔😳?

____________________________________________////

මන් මෙක ටග්ගලා ඉවර කරනවා

අඩුම තව chapters දෙන්නේ 3 ක් 5ක් වගේ.ඉටත් අඩුවෙයි....

Vote කරලා comments දාන්න...😊😊

බායි.....😘❤


My cold Husband ff(jimin)♡completed♡حيث تعيش القصص. اكتشف الآن