💙 My Life 💜

117 10 4
                                        

හැම අාර්මි කෙනෙක්ටම එයාලගෙම ලස්සන කතාවක් තියෙනව. ඒ අතරින් මේකත් තවත් එක අාර්මි කෙනෙක් ගෙ ලස්සන ජීවිත කතාවක් 💜

ජීවිතේ මට ලැබුණ හොඳම තෑග්ග තමයි BTS ලා. මම එහෙම සංගීත කණ්ඩායමක් තියෙනවා කියල දැනගත්ත දවසෙ ඉඳන් මම එයාලා ගැන ටිකින් ටික හොයන්න පටන් ගත්තා. මුල් දවස් වල මට එයාලව වෙන වෙනම අදුර ගන්න බැරි උනත් මට ඒක ටික දවසක් යනකොට හරිගියා.

ජීවිතේ කවදාවත් දැනිලා නැති සතුටක්. මට දැනෙන්න පටන් ගත්තා. මට ලස්සන හීනයක්, හොඳ බලාපොරොත්තු වක් නොතිබුණත් මම මෙයාල ගැන දැන ගත්තට පස්සෙ ලොකු හීනයක් තිබුණා. ටික දවසක් යනකොට මන් හිතා ගත්තා කවදා හරි මම එ හීනෙ හැබැ කර ගන්නව කියල.

තමන්ගේ ජීවිතේ ට ආදරේ කරන්න ඕන කියල මං  එයාලගෙන් ඉගෙන ගත්තා. තමන් ට වගේම අනිත් අයටත් ආදරේ කරන්න ඕනි කියල මම ඉගෙන ගත්තෙ එයාලගෙන්. හැම අාමි කෙනෙක්ට ම ආදර්ශයක් උනා එයාලා. තමන්ට මොන බාධකය ආවත් කවදාවත් වැටන්න එපා එ් බාධක වලට මුහුණ දීලා තමන්ගේ ජීවිතේ ඉස්සරහට යන්න ඕනෙ කියලා මන් එයාලගෙ ජීවිතෙන් ඉගෙන ගත්තා.

අාමි ඔයාලට මේ කතාවේ වරදක් තියෙනවා නම් මට කියන්න මන් ඉතුරු ටිකත් ඉක්මනට දානවා

Ups! Ten obraz nie jest zgodny z naszymi wytycznymi. Aby kontynuować, spróbuj go usunąć lub użyć innego.

අාමි ඔයාලට මේ කතාවේ වරදක් තියෙනවා නම් මට කියන්න මන් ඉතුරු ටිකත් ඉක්මනට දානවා. ❤️I purple you army 💜💙

💜 my everything 💙Opowiadania do pokochania. Odkryj je teraz