EPOISODE 14

24 2 6
                                    

මැඩම්ගේ ඔඩර් එක ..අයිස් කොෆි දෙකයි චොක්ලට් ඩොනට්ස් දෙකයි ...

TANK YOU
කොහොමද සර් මම නෙලීනා ඩියොන්සේ ....

හොස්ට්පිල් ලගම කොෆි කැෆේ ට අාපු මමයි නෙලිනයි කැෆේ එක මැද තිබ්බ හිස් ටෙබල් එකක වාඩි වුනා ..

කොකකටත් මම ඔලුව කරකවලා බැලුවේ අර අැට්ටරයා ඉන්නවද කියලා ..

එදා කෙවින් බදාගත්තා කියලා කාපුවා ගේ රහා තාම මතකයි ...බැරි වෙලාවත් කෙල්ලෙක් එක්ක ඉන්නවා දැක්කොත් එහෙම  අැගේ කැල්ලෙන් කැල්ල ගලවයි ...

හොදින් නම් ඉන්නවා දැනට ...

කෙල්ලට විරිත්තලා  මම හොදට පුටුවේ වාඩි වෙලා  අත් දෙක බැදගෙන නෙලීනා දිහා බැලුවා ..

කෙල්ලගේ අැස් දෙක කෙලින්ම බැලුවේ මම දිහා ..එහේ මෙහේ හැරිලි නැ කොමලේ නැ ..තනි කෙලින් මම දිහා  දිහා බලපු කෙල්ලඅයිස් කොෆි එක අරන් උගුරක් බිව්වා ..

ඉතින් කියන්නකෙේ ..මොනවද කතා කරන්න තියෙන්නේ ..එකත් මේ වියදම් කරගෙනම ...

මට අාරංචි වුනා  සර්ගෙන්  අගමැති තුමාගේ මරනෙට සැකකාරයෙක් විදිහට පර්ශන කරා කියලා ...

අාරංචියක් විතරයි සර් ..ෆැකල්ටි එකේ කිසි කෙනෙක්වත් හොස්ට්පිල් එකේ ඩොක්ටස්ලගෙන්වත් නෙමේ පිටින් අාපු අාරංචියක්  විතරයි ....

ඉතින් මිස් නෙලිනා එක ගැන දැනගන්න නෙමෙනේ මාව එක්කන් මෙතනට අාවේ ..

මට දැනගන්න දෙයක් නෙමේ තිබ්බේ සර් ..කම්ෆම් කරගන්න දෙයක් ..මම හිතන්න එකේ හරි ..

කතාවක් තියෙනවනේ සර් පොතක පාටකවරේ බලලා කතාව ගැන නිර්වචන දෙන්න යන්න එපා කියලා ...

එත් සමහර වෙලාවල් තියෙනවා කතාව කියනවට වඩා පිටකවරේ බලන එක ලේසි ...

මනුස්සයෙක්ගේ මුන දිහා බලලා අැතුලාන්තේ කියවන්න බැරි වුනාට මොකද අැස් දිහා බැලුවහම  මුලු අාත්මෙම කියවන්න පුලුවන් ..මම කියන්නේ සමාන්න මිනිස්සු ගැන ..

එත් සමහර තැන් වලදි අන්න එ තියරිත් වැරදෙනවා ...

ඔනිම දෙයක් සාමානය වෙන්න අසාමානය දෙයක් තියෙන්වම ඔනිනේ ..මන් කතා කරන්නේ අන්න එක ගැන ..

 3 A̶m̶ k̶i̶l̶l̶e̶r̶ Where stories live. Discover now