EPOISODE 13

16 1 0
                                    

.
2..50..................2..51.............................2.53

පාන්දර දෙකයි පනස් තුනයි ...හද පායලා පොයට පායපු පුර හද ..පුදුම ලස්සනක් මුලු අහසේම තිබ්බේ ...

අපිට දැනගන්න පුලුවන්ද කොහොමද එතුමියගේ තත්වය කියලා ....

අාරංචිය හැටියටනම් එකත් මිනිමැරිමට තැත් කිරිමක්...

මේ රටේ  මේ තරම් බලවත් අයටවත් හරි හැටි අාරක්ශාවක් නැතුව කොහොමද සිවිල් වැසියන්ගේ අාරක්ශාව තහවුරැ කරන්නේ ...

මාසයක් අැතුලත මේ දෙවෙනි සිද්දිය ...ASP තුමාට මුකුත්ම කියන්න නැද්ද ?

මිඩියා කාරයොන්ට කොහොම නිව්ස් එක යනවද මන්දා...

එ විදිහමයි ..මාසෙකට කලින් අගමැති තුමාගේ මර්ඩර් එක සිද්ද වුන දවසේ  විදිහමයි..බොඩි ගාඩ්ලා හැමතැනම පිරිලා ..නර්ස්ලා ඩොකිටස්ලා හතර වටේ දුවනවා ..පෝලිසියෙන් ගාර්ඩ් එක දාලා ....

අැම්බියුලන්ස් වල පොලිස් කාර් වල පත්තු වෙන ලයිට් වගේම හදිසියක් වුනොත් හෙලිකොප්ටර්ස් එවට වෙනම  මෙඩිකල් ටිම් එකක් පවා රෙඩි පිට හිටියා ...

කොරිඩෝ එකට හෙත්තු වෙලා අහස දිහා හද දිහා බලන් හිටපු මගේ අැස් දෙකේ ඊලග බැල්ම නැවතුනේ  මගේ දිහාම බලන් ඉන්න කෙනෙක් ගාව ..

වෙන කවුද කෙවින් ...ASP කෙවින් නදීශ විජේමාන්න ...

බැලැක් පැන්තර් ....

අැත්තටම හරියනම නම ..මගේ පස්සෙන් පන්නන එක නවත්තන්නෙම නැනේ ...

මම අඩලා දොඩලා කැගැහුවා කියලා තමුන් මගේ පස්සෙන් එක නැවැත්තුවනම් ඉතින් ලෝක පුදුමයක් ...

හ්හා....

තමුන්ට තියෙන්නේ මහා බලු ඉවක් ...දශමෙක වැරද්දක් නැති මගේ වටේටම උබ කැරකෙන්නේ  වෙන මුකුත් නිසා නෙමේ ඉව නිසා ...

මට ඔ්නි වුනේ තමුන්ව වටේ යවන්න ..වෙන මොකටවත් නෙමේ පාඩුවේ හිටපු මාව නොකරපු දේකට අැදලා දැම්මට ...

මම අැව්ත් රිටන් එක දෙන්නේ ෆිසිකලි නෙමේ මෙන්ටලි ...

කිසිම දවසක වැරදිලා නැති තමුන්ට මම දෙන්නේ පරාද වෙනවා වැරදෙනවා කියන එක මොන වගේද කියලා පොඩි එක්ස්පිරියන්ස් එකක් විතරයි ...

 3 A̶m̶ k̶i̶l̶l̶e̶r̶ Where stories live. Discover now