EPOISODE7

25 1 0
                                    

.ඔයාට හේතුවක් තියෙන්න අැතිනේ ! කෙවින් අයියේ ...

කෙවින්ගේ අැස් දෙක මග අැරලා බැල්කනි එකට බර වෙලා අැත අහස දිහා හිස් බැල්මෙන් බලාගෙන මුමුනපු තිශාන් ලොකු හුස්මක් පාතට අතඅැරියා ...

පොඩි..!!

අැති අයියේ බොරැවට ඔහොම කියන්න එපා මට දුක හිතෙනවා ..මම දන්නැ මම දන්නේ නැහැ අැයි ඔයා මට එහෙම කලේ කියලා ..අගමැතිගේ මරණ පරික්ශන වාර්තාවේ පැහැදිලිව සටහන් වෙලා තියෙනවා එයාට වද දෙන්න අරන් තියෙන්නේ හොස්ට්පිල් එකට අැඩ්මිට් කරපු දවසේ පැය ගානකට කලින් නෙමේ ඊට කලින් දවසේ රැ ඉදන් කියලා ...

ඊට කලින් රැ මම කොහෙද හිටියේ කියලා ඔයා ඔයාගේ මල්ලිගෙන්ම අහගන්න අයියේ ..මම හිටියේ තියටර්එකේ පැය දාසයක ඔපරේශන් එකක් ...ඔයා කියන්නේ ඔය ඔපරේශන් එක අස්සේ මම ගිහින් අගමැතිව කිඩ්නැප කරලා වද දිදි හිටියා කියලද ?

මොන විකාරයක්ද අයියේ ...මෙතන තියෙන කිසිම පුරැකක් එකකට එකක් ගැලපෙන්නැ ..

ඔක්කොටමත් වඩා මම නිර්දොශි කියලා දැන දැනහ අැයි මට මෙහෙම කලේ ..කානිවල් එක දවසේ අර ටෙන්ට් එක ගාව මම පැය ගානක් වැටිලා ඉන්ව සිසි ටිවි රෙකොඩ ඔයාට හම්බවුනේ මාව අැරෙස්ට් කරලා පර්ශ්න අහන්නත් කලින් ..ඉතින් මට ඩුග් එකක් දිලා ඔයා මොනවද මගෙන් බලාපොරාාත්ත වුනේ දෙයියනේ ...

තිශාන් එයාගේම කොන්ඩේ අත් වලින් අැදගෙන ඉකි ගහද්දි කෙවින් හිටියේ තුශ්නිම්භුත වෙලා වගේ තිශාන් දිහා බලයි ...

කෙවින්ට පුදුමයි .. එ වගේම බයයි මේ තරම් ඉක්මනට තිශාන් මේවා දැනගත්ත එක ගැන කෙවින්ට තිබ්බේ බයක් ..තමන්ගේ පොඩි මල්ලි වගේ ඉන්න තිශාන්ය කෙවින් සැක කරා කියලා දැනගන්වවට කෙවින්ට තිබ්බේ පුදුහ බයක් ..

දන්නවද මට කොච්චර රිදුනද කියලා ..මාව පනපිටින් පුච්චනවා වගේ දැනුනේ ..ඔලුව පුදුම බරයි අැස් පියෙවෙනවා එත් තප්පරයයි දෙකයි වේදනාවටම අැයි අැස් අැරෙනවා මගේ මුලු අැගම වේලිලා ගිහින් තිබ්බේ .

 3 A̶m̶ k̶i̶l̶l̶e̶r̶ Where stories live. Discover now