°°°හත්වෙනි පරිච්ඡේදය°°°

216 21 6
                                    

Did you see my bag? (Where?) Did you see my bag? (Where?)
It's hella trophies and it's hella thick (Hella thick, hella thick)
What you think 'bout that? (Well) What you think 'bout that? (Well)
I bet it got my haters hella sick (Hella sick)
Come and follow me, follow me with your signs up
I'm so firin', firin', boy, your time's up
Keep on runnin' and runnin' until I catch up
How you dare? How you dare? How you dare

එලාම් එක සද්දෙට වදිනකොට මං එහෙම්ම ඒකත් ඕෆ් කරල අව්ල් වෙච්ච කොණ්ඩෙත් අදින ගමන් නැගිට්ටා. වැඩ ගොඩ ගැහිල අද. මං ඇඳේ ඉඳන් කල්පනා කලේ අද මොනවද කරන්න තියෙන වැඩ කියල. මොකාක්ම හරි වැදගත්ම වැඩක් තිබ්බා... මොකද්ද ඒ! මතක් වෙන්නෑනෙ

උදේම ස්කූල් එකේ අපේ හව්ස් එකේ ස්පෝට් කරන ළමයි ටිකගෙ නම් ටික අභිසෙස් අයියලට දෙන්න ඕන දෙවනි පීරියඩ් එකේ.
ඊටපස්සෙ තියෙන තරඟ චෙක් කරන්න ඕන.
ආය මොකද්ද ?

මතක් වෙන්නෑ තව එකක් කරන්නම ඕන...

අහ් අභිසෙස් අයිය හම්බෙන්න යන්න ඕන මීඩියා එකට හත්වෙනි පීරියඩ් එකේ. ඒත් මොකටද හදිස්සියෙ. අනේ මංද ගිහිල්ල බලමු සමහරවිට ස්පෝට් වල මොකක් හරි වෙන්න ඇති.

මං නැගිටල බාත්‍ රූම් එකට ගිහිල්ල නාල, බෑග් එකත් අරන් එලියට බැස්ස.

චූටී ඕම ඉන්න මං එක්ක යං

අනේ මගේ ට්‍රාන්ස්පෝට් දූතයා අද ගෙදර. සතුටින් පිනා ගිහිල්ල මම අයිය කී එක අරන් එනකන් හිටියා.

මං ඊයෙ චූටිගෙ කාමරේට ආව චූටි ඇඳේ හිටියෙ නෑනෙ.

ආ ඔව් අයියෙ අශ්වින්ගෙන් කෝල් එකක් ඇවිත් බැල්කනි එකට ගියා..

ඒක තමා මං නිකන් ඔලුව දාල යන්න ගියා



අයියයි මායි දෙන්නම කාර් එකට නැග්ගම අයිය සිංදුවක් ප්ලේ වෙන්න දැම්ම. රිද්මගෙ සිංදුවක්. ඇත්තටම මං හදවතින්ම ආස කෙනෙක් රිද්ම, මාර වොයිස් එකක් රිද්මගෙ කටහඬත් එක්ක මමයි අයියයිත් සිංදුව මුමුණන්න ගත්තා. මටත් වඩා මේ කටහඬ නං මාර ලස්සනයි කියන්න පුලුවන් වොයිස් එකක් අපෙ අයියට තිබුනා. 

නීල නයන කරකා මාව මගැර බලනා
සොබනා මුනිවත රකිනා
හබළකි වැව සිඹිනා තාලෙට දිය බිඳිනා
සොබනා මුනිවත රකිනා
සොබනා ඔරුවක මල් පුරවා
මල් කුමරුට පිටුපා ඇදුනා

තේව් !Where stories live. Discover now