Chapter 07

6 3 2
                                    

"ඉතින්........... ඉතින්............. බලන්නකෝ ඒකෙත් හැටී......"

"මෙඩූසා තමුන්ට මොකක්ද ඕන වෙලා තියෙන්නේ"

Nessus ඔහුගෙන් විමසුවේය.

"මට.......... මට මේ රජධානිය ඕන. මේ රාජධානිය තිබුනා කියන්නේ මට මුලු ලෝකෙම එක මොහොතකින් අල්ලා ගන්න පුලුවන් වුනා. ඒත්....... ඊට කලින් මුලූ අර්ධ ලෝහිත කදවුරම මම විනාශ කරලා දානවා. මේ වෙනකොටත් මගේ ග්‍ර්‍රික සෙබලූ එක පටන් අරන් ඇතී"

ඇය කියූ පරිදීම එය සිදුවන්නට පටන්ගෙන තිබුනී. පසක පිහිටී උස් පීටිකාවේ තිබූ සිහසුනට අසල තිබූ පලිගූ බෝලය ක්‍රියාත්මක වී අර්ධ ලෝහිත කදවුරේ මේ වන විටත් සිදුවන යුද්දයේ දර්ශම පෙනෙන්නට වුනා. කයිරොන් හා අර්ධ ලෝහිත කදවුරේ සිටී සියලූ දෙනා ග්‍රීක සෙබලුන් සමග විශාල යුද්දයක නිරත වෙලා ඉන්නේ. ඒ ග්‍ර්‍රික සෙබලූ ඉතා දරුනූ අයුරින් සටන් වදිනවා. එයාලා හරියට ඉන්නේ මොකකට හරී වශී වෙලා වගේ

ඇනබෙත් කෑ ගැසුවා. අපී ඉක්මනට ක්‍රියාත්මක වුනා. ඉක්මනින් ම අපී අපේ ආයුධ ලෑස්ති කර ගත්තා.

ඇයගේ හඩ එන දිශාව අනුව කට්ටිය ම පහර දෙන්න පටන් ගත්තා. බොහෝ වෙලාවක් අපී සටන් කලා. ඒත් අවාසනාවන්ත විදිහට සෙන්ටර් වරූ සියලු දෙනා ම nessus පවා මෙඩුසා ගේ බලය නිසා මේ වෙනකොටත් ගල් වෙලා අවසානයී.

අප අතර පවතින සටන ඉතා දරුනූ බවකට පත් වී අවසානයී. ලූක් අවට තිබූ දූවිල්ල අවුස්සා ඇයගේ අවධානය පසෙකට යවා අපවද ඇදගෙන එම දෙවොලේ පසෙක සැගවුනා.

"කෝ මගේ චූටී අර්ධ ලෝහිතයෝ ටික .............. "
මෙඩුසා අපීව සොයා ඇවිදිම්මට වුනා.

"හරී එහෙනම් කට්ටියම අහ ගන්න. කට්ටියම එක පාර පහර දෙමූ තේරුනානේ. අපී අර ලාවා ගග මැදින් එන ගමන් ඉන්න අතරේ මම කියපූ සැලසුම අනුව අපි එයාට පහර දෙමු"
ලූක් හෙමීට කොදුරන්න වුණා.
ඔහු ඔහු කීවේ සත්‍යයකි. හදිසියකවත් මෙවැනී තත්වයක් ඇතී වුවහොත් කියා මෙතනට එන අතරතුරදී ලූක් නිර්මානය කල සැලසුම අනුව අප ඇයට පහර දෙන්න පටන් ගත්තා.

අප ඈට වටකර පහර දෙන්නට වුණා. ලූක් ඔහුගේ කඩුවෙන් කරපු පහර දීමකින් හා එහෙත් එය මා පසෙක තිබුණු තිබුණු උල්පතකින් කැඳවාගත් මාගේ පියාණන් වූ පොසයිඩන් ගේ ආයුධයෙන් අප දෙදෙනාම ඇය නොසිතූ මොහොතක එක්වරම ඇයට පහර දුන්නා.

සැගවුනු රහස : The hidden secrat Where stories live. Discover now