Chapter 06

4 3 0
                                    

"වහා අත් ඔසවනූ"

එක්වරම අප පිටුපසින් ග්‍රීක භාශාවෙන් අප ඇමතූ පිරිසකගේ ඝෝෂාව ඇසිනි. කරන්නේ කුමක්ද කියා සිතාගත නොහැකි විය. අපගේ දෑස එසවුනේ ඉබේටමය. නමුත් ලූක් ඔවුන්ට පහර දෙන්න දෑත සෙලවූවා පමණි. ඔහුට පිටුපසින් එල්ල වූ විශාල ප්‍රහාරකයන් ඔහූ බිම ඇද වැටුණි.

අපටත් කර කියාගත දෙයක් නොහැකි විය . කිරීමට ඉතුරුව තිබූ එකම දෙය වූයේ ඔවුන්ට යටත් වීම පමණි. අවසානයේ ග්‍රීක සොල්දාදුවන් පිරිසක් අපව යටත් කර ගැනීමට සමත් විය. අප සියලු දෙනාගේම දෑත් දැඩී ලෙස බැද දමා ඔවුන් නගරය හරහා අපව ගෙන යන්නට විය. නගරයේ සිටි සියලුම දෙනා පුදුමයෙන් දෑස් ආයාගෙන අප දෙස බලා සිටින්නට විය.

එපමණක් නොව ඔවුන්ගේ දෑස්වලින් වූ දිස්වූයේ අපමණ වූ භීතියකි. ඊට ප්‍රධානම හේතුන් වන්නට ඇත්තේ අපගේ ඇදුම් පැලදුම් පමණක් ම නොවේ ග්‍රීක මිත්‍යා කතාවල සිටින සෙන්ටර් වරූ ඔවුන්ගේ දෑස් ඉදිරීපිටම සැබෑ වී ඇත. අප කෙරෙහි ඇති භීතිය වැඩි වන්නට ඔවුන්ට මෙයත් හේතුවක් වන්නට ඇති.

එම ග්‍රීක සොල්දාදුවන්ගේ දැඩි පහරින් සිහිසුන් වී සිටි ලූක් ව ග්‍රීක සොල්දාදුවන් දෙදෙනකු ගේ උරමත තබාන අප පිටුපසින් ගෙන එමින් සිටියේය.

අප නගරය හරහා ගමන් කරන්නට වුනා. අපව අරගෙන ගොස් විශාල සිරකුටිය තුලට ඇද දැම්මේ කිසිදූ අනුකම්පාවක් නැතිව යී. සිහිසුන්ව සිටී ලූක්ව ඇතුලට විසී කර දැමූ ඔවුන් සිර කුටී දොර වසා පිටව ගියේය. අප ලූක් ව බිම ඇද වැටෙන්නට පෙර අප අල්ලා ගත්තෙමු .

අප සිටියේ පැරනී ග්‍රීක ආකෘතියකට ගොඩ නගන ලද සිර කුටියකයී.
මෙතෙක් වෙලා සිහි නැතිව සිටී ලූක් හිස අතගාන ගමන් නැගිටිමින් ඇහැව්වා.

"ඒක නෙමෙයී අපී මේ කොහෙද ඉන්නේ.............. "

"කලබල වෙන්න එපා ලූක්. අපී දැන් ඉන්නේ හිර කුටියක."

"එතකොට මොකක්ද සටනක් ගැන කීවේ..........."

"නෑ....... මම කීවේ අපට ඉස්සරහට සටනක් වුනත් කරන්න සිද්ද වෙයී."

"ඔව් ගොඩක් දුරට.......... අපරාදේ .......... එක්කෝ කමක් නෑ............ "
අපී අර්ධ ලෝහිත කදවුරෙන් ඇවිල්ලා දවසකටත් වඩා ඇතී. අපිට මේ ගුහාවේ කොච්චර කාලයක් ඉන්න වෙයීද කියලා හිතා ගන්න බෑ. ඒ වගේම මේ නගරේ මොකක්ද ? ඒ වගේම මෙච්චර කාලයක් සැගවිලා ගියපු නගරයක් උන මේක එක පාරට ගොඩට ආවා. මොකක්ද මේ නගරයද ඒ සැගවුන රහස............

සැගවුනු රහස : The hidden secrat Where stories live. Discover now