Chapter 02

19 3 2
                                    

( මෙතැන් සිට පර්සිව මම කියා හදුන්වන්නම්)

මුලදී සෙමින් සෙමින් පොලොව මතට පතිත වන්නට වූ වැහී බිදූ වල වේගය ක්‍රමක් ක්‍රමයෙන් වැඩී වී එය විශාල කුනාටුවක් බවට පත් වන්නට ගියේ ඉතා සුලූ මොහොතකී. පැවතී දැඩී සීතලත් පරිසරය තුල පැවතී දැඩී සුලගත්, දසත පැතිරුනූ විශාල අකුනූ ධාරා ත් ඒ ගිගුම් නදත් කුනාටුවේ පැවතී දරුනූ බව කියා පාන්න හොදම කරුනූ ය.

තමන් ට අයත් කැබින් තුල සිටී අර්ධ ලෝහිත කදවුරේ සියලූ දෙනා මේ වන විටත් සුව පහසූ නිද්‍රාවකට වැටී තිබිනී. නමුත් එක් වරම................... මා තිගැස්සී අවදී උනෙමී. මට හැගී ගියේ කවුරුන් හෝ මා අසල සිටී බවයී. නමුත් දැන් පෙනෙන්නට කිසිවකුත් නොමැත. මන් දැක්කේ හිනයක් ද............ නැවත නින්දට වැටෙන්නට ගිය මා හට මාගේ කුටියෙන් පිටත කවුරුන් හෝ සෙමෙන් පා තබමින් යන අයුරූ ඇසෙන්නට විය.

මුලදී මා සිතුවේ එය සුලග නිසා ගසක අත්තක් බිත්තී වල වදිනවා කියයී. නමුත් එක් වරම ඒ හඩ මගේ කුටියේ දොර අසලින් ඉවතට ඇදී යන්න ට වූ නිසා මා සෙමෙන් මාගේ කුටියේ දොර විවර කර බැලුවෙමී. මට දැක ගත හැකී වූයේ කොරිඩොඉව දිගේ විදුලී පන්දමක් ද රැගෙන කවුරුන් හෝ ඇවීද යන ආකාරයී.

කවුරුන් හෝ මගේ කාමරයේ දොර අසල හිටියා. ඔහූ දැන් පිටව යනවා. මා මෙය කෙසේ හෝ සොයා ගත යුතුය. මෙවැනි අවස්තාවකමගේ කුටිය අසලට කවුරුන්ද පැමිනියෙ. හොයලා බලන එක හොදයීනේ කියා තිරනය කල මා මගේ ඇද අසල තිබූ රාත්‍රී පාවහන් යුවල පැලද වැහී කබායත්, බූට් සපත්තු යුවලත් විගසින් රැගෙන එම ආලෝකය පසූ පස යන්නට විමී.
මෙවැනී කාලගුණක් තිය වෙලාවක එලියට යන්න හිතන්නේ මොන මෝඩයාද මේක ගැන නම් හොයලා බලන්නම ඕන කියලා මගේ හිත පුන පුනා කීවා. තාමත් කුනාටුවේ නම් කිසීම අඩුවක් තිබුනේ නෑ.

ඒ විදුලී පහනත් එක්ක ඉදිරියට ඇදී යන රුව පසුපස මාත් නිසොල්මනෙ ඇදිලා යන්න පටන් ගත්තා. මන් හොට වෙලාවට මගේ boot සපත්තූ දෙකයී. වැහී කබායයී අරන් ආවේ. මම මගේ කැබින් එකන් එලියට බහින්න කලින්ම ඒ ටික ඉක්මනට පැලදගෙන ඒ රුව පිටූ පස ඇදී යන්න උනා.

මට මේ වෙලාවේ එයාට කතා කරන්න ඕන උනේ නම් නෑ. මට ඇත්තටම ඕන උනේ එයා පස්සේන් හිහින් මොකදමේ වෙන්නේ කියලා දැන ගන්නයී. එයා ඔරකල් ඉන්න ගොඩනැගිල්ලට ඇතුලූ වෙලා ඔරකල් ඉන්න කුටියට ඇතුලූ වෙනකම් හැන්ගිලා හිටපූ මම මගේ boot සපත්තූ ජෝඩුවත් ගලවලා හිමින් හිමින් උඩ තට්ටුවට නගින්න ගත්තා

" කෝ පර්සී. "

මට ඔරකල් හිටපූ කුටියෙන් කට හඩක් ඇහුනා අනිවාර්යයෙන්ම ඒ කයීරොන් ගේ හඩ. මට හොදටම විශ්වාසයී. ඇත්තටම මොකද මෙතන වෙන්නේ. මගේ කුතුහලය එන්න එන්න වැඩී උනා

" එයා හොදටම නිදාන හිටියේ........ ඒ නිසා........ ඒ නිසා........ මන් එයාට කතා කලේ නෑ. "

ග්‍රොවර් ගොත ගසමින් කතා කරන්නට උනා. එක් වරම කරුනාබර පිරිමී කටහඩක් කුටිය තුලින් නික්මුනා. මට සිතා ගන්නවත් බැරී විදිහට

" ඒ ගැන කලබල වෙන්න එපා කයීරොන්. පර්සී ඔයා ඔය හැන්ගිලා ඉන්න දොර ලගින් මෙතෙනට ආවොත් හොදයී කියලා මන් හිතනවා............ "

සැගවුනු රහස : The hidden secrat Where stories live. Discover now