chapter -11 ( වයි ගෝඩ් වයි🙂💔)

46 10 23
                                    

Neha's pov_

මං විනියගේ අතේ තිබ්බ පත්තර පිට අරන් බැලුවේ කටත් ඇරගෙන. මොකද,

මොකද,

මොකද,

ඒකේ හිටියේ


මම🙂👏💔

" මොකක්ද බං මේ. කවුද මේක කරේ. හත්දෙයියනේ දැන් මුලු කොරියාවෙම මිනිස්සු මේක දැකලා ඇති🙂💔 අනේ මට ජීවත් වෙලා වැඩක් නෑ. මේක කවුද අනේ මේක දැම්මේ. දෙයියනේ දෙයියනේ😫💔 වයි ගෝඩ් වයි🙂👏💔"

" අපෝ ඕක නවත්තහන්කො මොන සෙද්දක්ද මේ. මගේ කන් දෙක. මට නම් සීයට පන්සීයක් සුවර් ඕක දාලා තියෙන්නේ උබලැයි මව් යානාව කියලා" විනි

" මොනා උනත් ඇත්ත උබ දැන් කැම්පස් ගිහින් ඉවර එකේ බඳින්න අදහසක් නැද්ද කියලා ඇහුවේ" නිරූ

" ඔව් ඔව් මට දැන් බඳින්න වෙනවා කොල්ලෙක් නෙවෙයි ගස් ගස් වෙන කාවවත් නෙවෙයි අපේ අප්පව😫💔"

" ඒ මොකත 🙂" නිරූ

" එයාට දැන් කෝමත් මේ චූටි දූව මතක නෑ😫💔"

" ඒ මොකථ බං මේ අපේ රෂියා සයිලන්ට්" විනි

" නවත්තපන් තොගේ ඔය අඩෝ වැඩියාව මොන කරුමයක්ද මේක පොඩ්ඩක් ඉදහන්" රෂී

" ආ හරි හරි ඉතිම් බයින්න දෙයක් කිව්වේ නෑනේ🙂💔"

" පොඩ්ඩක් ඉදහන්" රෂී

එහෙම කියපු රෂියා කාටද මන්දා කෝල් එකක් ගත්තා. මේකි අපේ ඔම්මව මරන්න contract එකක් දෙනවද දන්නේ නෑ🙂💔

" හරි බ්‍රෝ තෑන්ක්ස් ආ. ලොකු උදව්වක් කරේ" රෂී

" හරි හරි උබලැයි ඔම්මා තමා ඕක දාලා තියෙන්නේ. ඔය පත්තර කොම්පැණියේ මං දන්න කෙනෙක් ඉන්නවා එයා තමා කිව්වේ උබලැයි අම්මා දැම්මේ කියලා" රෂී

" ඉදපන්කො මං අද මේ දෙකෙන් එකක් විසදගන්නවාආආආ😫💔"








" ඔම්මා ඔම්මා කොහෙද ඔයා"

" මොකද ලමයො" ඔම්මා

" ආ මේ අප්පත් ඉන්නේ අප්පා ඔයා දන්නවද ඔයාගේ වයිපරේ කරලා තියෙන දේ"

" චූටි ඔහොමද අම්මට කතා කරන්නේ ආ. මගෙන් මැරුම් කන්න නැතුව දැම්ම සමාව ගන්නවා" jonghyun

《♡ Future Husband ♡》Where stories live. Discover now