chapter - 7 ( කොන්සර්ට්🌝❤)

49 14 31
                                    

Consert day morning_

Neha's pov_

අද ඉතින් කොන්සර්ට් එක. තිබ්බත් මට නම් මෙලෝ ගානක්. මොකද මං හොදට practise කරලා තිබ්බේ කුක්කා එක්ක. ඔය යන අතර මග මං දැක්කේ මාව දැකලා කඩාගෙන බිඳගෙන එන අපේ music සෑර්. මට ඔය වෙලාවේ මතක් උනේ එක දෙයයි.

" කකුල් දෙකට වැදලා දුවපන් නේහෝ🙂✋"

ඒත් එක්කම බොරුවට කෝල් එකක් ආවා වගේ පෝන් එක කනේ තියාගෙන ආ හරි මං එන්නම් කියලා දුව්වා. ඒත් මට තේරුණේ මං එක තැන දුවනවා වගේ. මේ මොකත මේ. අද ගුරුත්වාකර්ෂණේ පිස්සු නටනවත🙄

එහෙම්ම පිටිපස්ස දැක්ක මං දැක්කේ මං දිහා සැවේජ් ස්මයිල් එකක් දාන් හිටපු අපේ මියුසික් සෑර්ව.

" ආ නේහා. ගොඩ දවසකින් නේද?" සර්

" ඔව් ඔව් අද උදේ දැක්කට පස්සේ දැක්කේ දැන්😒" නේහා

" මොකක්ද?" සර්

" ආ මුකුත් නෑ සර්. ඇයි මාව නැවැත්තුවේ." නේහා

" මේකයි ඔයාට තව performance එකක් කරන්න වෙනවා. කෙල්ලො දෙන්නෙක් අද සනීප නෑ" සර්

" හරි සර් මං එන්නම්. ( හුවෑ මේ මිනිහත් එක්ක බෑ මාව කන්නම ආපු එකෙක්😭😭😭) " නේහා

" හරි එකක් ඔයාගේ solo performance එකක් අනිත් එක මාත් එක්ක duat එකක්" සර්

" සර්ත් එක්ක?" නේහා

" ඇයි බැරිද?😏" සර්

" ආ නෑ නෑ පුලුවන්" නේහා

" හරි තව පැයකින් හරියටම music room එකට එන්න. ඒ එද්දි ඔයාගේ solo එකට song එකක් තෝරගෙනම එන්න" සර්

" හරි සර්" නේහා














කඩාගෙන බිඳගෙන ගිය මං නැවතුණේ කැලේ කැන්ටිමේ. අපේ සෙට් එකත් එතන. තිබ්බ තරහටම බෑග් එකත් විසික් කරලා ටයිල් කුඩු වෙන්නම පුටුව අරන් ඇදලා ඉදගත්තා.

" tweety මොකද මේ?" Kook

" ආශ් ඔය මිනිහා මාව කන්නම ආපු එකෙක්. මොන වදයක්ද මේක. ඇයි අප්පාහ්. Performance තුනක්. මට බෑ. දැන් ඉතින් කරන්නම වෙනවා. අයියෝහ් මොන කරුමයක්ද මේක. ඔප්පා කරන්න කිව්වට music කරා මිසක් ආසාවට කරේ නෑ. බලමුකො අද සින්දු කියනවා අහන් ඉන්න මිනිස්සු දුවන්න. හුවෑ මටමයි වෙන්නේ😭😭😭😭"

《♡ Future Husband ♡》Where stories live. Discover now