chapter - 2 ( ප්‍රොෆෙසර්🥲😒💔)

69 11 45
                                    

Next day morning_

Neha's pov_

උදේ පාන්දරම යුනි එකට ගියේ කවුද මාව බේරගත්ත පින්වන්තයා කියල බලන්න. කොහෙද මේ මනුස්සයා එන්න එපා කිව්වනේ. අපේ නිරූගේ පෙන් කෙනෙක් වෙලානේ එයා දැන්. මේකිට මාව මතකත් නෑ. කමක් නෑ. අහේතු කාලේන කජ්ජේන පුහුලං🤧. මේ මොකද මේකි ගමහරහා දුවනවද? අනේ අම්මේ බලන්න ලස්සන මූන. ඒක දැක්කම කියන්න පුලුවන් අලුත්ම හොට් හොට් නිව්ස් එකක් කියල 😏

" ඒ නේහා අන්න සර් උබට එන්න කිව්වා. කොහෙද ගමනක් යන්න එන්න කිව්වේ😏" නිරූ

" මොහ් කොහේ යන්නද🥲" නේහා

" දන්නෑ ගිහින් බලහන්. පලවෙනි පාරට දකින්නේ ඉතින් පලයන් මෙතන ඉන්නේ නැතුව😒" විනි

" මේ ඉදහන් සර් කිව්වා කාටවත් පේන්නේ නැති වෙන්න එන්න කියල. වරෙන් අපි ඔත්තු බලන්නම් උබ පලයන්." නිරූ

" හරි බං" නේහා




















" girls mission එකට ready ද?" විනි

" yup" නිරූ, නේහා

" නිරූ වරෙන් මාත් එක්ක. නේහා මේ airpod එක කනේම තියා ගනින් car එකට යනකන්. සර් ඉන්නවා entrance එක ලග. මේ උබ බයෙන් යන්න එපා. සාමාන්‍ය විදිහට පලයන් හරිද?" විනි

" හරි හරි බං. " නේහා

" airpod එක connect කරා." නිරූ

" ඒනම් හරිනේ පරිස්සමෙන් ගිහින් වරෙන්. නිරූ අපි යං." විනි

" හරි." නිරූ



" නේහා car park එක ගාවට වෙනකන් පාර clear. උබ වරෙන්. " විනි

" හරි"

" හත්තික්කේ ඔන්න අර හෝන්තුව එනවා." විනි

" කවුද බං"

" අපේ ප්‍රසූත වෛද්‍යගේ බිත්තර ආප්පේ බං." විනි

" හම්මට අපේ Lee ගේ අර හාල් කෑල්ලද බං?"

" ඔව් ඔව් ඉක්මනට කොණ්ඩේ ඉස්සරහට දාගෙන අනිත් පැත්ත හැරියන්" විනි

" ගියා ද?"

" ඔව් ඔව් දැන් වරෙන්" විනි

" එලහ්"



සභාවෙන් අවසරයි, මා මෙතනට පැමිණියේ Lee ප්‍රසූත වෛද්‍ය වූ ආකාරයත් ඇයගේ තරුණිය බිත්තර ආප්පේ වූ ආකාරයේ නිදාන කතාව පැවසීමටයි,

《♡ Future Husband ♡》Where stories live. Discover now