chapter - 8 ( වැකේෂන්😇❤)

62 10 63
                                    

Author's pov_

කට්ටියම හොදට බීලා හැමෝම නිදා ගත්තේ නේහාගේ කාමරේ. ඔව් ඔව් කොල්ලො ටිකත් ඒකෙම තමා. ඇත්තෙන්ම කිව්වොත් මුන් බිව්වා නෙවෙයි නෑවා😂 jonghyun නම් වැඩිය බිව්වේ නෑ. ඒත් ඉතින් උදෙන්ම නැගිටපු jonghyun ට ආවේ දරාගන්න බැරි හිසරදයක්. එහෙම්මම pain killers දෙකක් බීපු jonghyun ගියේ එයාගේ ඔම්මව හොයාගෙන. ඊට පස්සේ ලොකු නංගිව ඇහැරවපු එයා ගියේ තමන්ගේ චූටි නේහාව හොයාගෙන.

Jonghyun's pov_

මං ගියේ චූටිව ඇහැරවන්න. රෑම් එකේ දොර ඇරපු මට හිනා ගියේ මුන් ඉන්න විදිහ දැකලා😂 නේහා, ජන්ග්කුක්, සෝහා, නිරූ හතර දෙනා ඇදේ. විනියා සෝෆා එකේ නිදි. ඒ සෝෆා එකටම හේත්තු වෙලා ටේ නිදි. පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න. කෝ රෂී ජිමිනා දෙන්නා. මං බැලුවේ ඇද යට. මුන් දෙන්නා ඉන්නවා ඇද යට😂 කකුල් කරේ ඔක්කොගෙම. එහෙම්ම ම මං හයියෙන් කෑ ගැහුවේ මුන්ව නැගිට්ටවන්න.

" නැගිටපල්ලා"

" අයියෝ ඔම්මා පත්තර අන්කල්ද කොහෙද පොඩ්ඩක් බලන්නකො😴" නේහා

හෑ මේකිට මාව පේන්නේ පත්තර අන්කල් වගේද🙂

" ඔක්කොම නැගිටිනවලා"

ඉස්සෙල්ලා කෑගැහුවට වඩා හයියෙන් ආයි කෑ ගැහුවා. ඊටපස්සෙනම් නැගිට්ටා. කෑ ගැසීමේ ප්‍රථිපල වශයෙන් විනියා ටේවත් පෙරලගෙනම සෝෆා එකෙන් බිම. රෂී ජිමින් දෙන්නම ඇදේ ඔලුව වද්ද ගත්තේ ඇද යට ඉදන් ඔලුව උස්සලා😂

" අයියෝ ඔප්පා නිදා ගන්න දෙන්නකො😴" නේහා

ඔක්කොම නැගිට්ටත් අපේ ඇද උඩ හිටපු උන් තාම නිදි. ඒත් එක්කම මහා විශාල වතුර ජෝගුවක් ගෙනාපු විනි ඒක ගැහුවේ හතර දෙනාම ඔලුවේ ඉදන්ම නෑවිලා යන්න.

" තොගේ හැල්මොනීට---" නේහා

" පාඩුවේ ඉන්න දීපිය මගේ හැල්මොනීට. දැන් නැගිටපන්🙂"

" අම්මො සීතලයි🥶" නේහා

එහෙම්ම ම කට්ටියම ගියේ වොශ් දාන්න. පැය බාගෙකට විතර පස්සේ හැමෝම පහලට ආවේ ඔලුව අල්ලගෙන. ඇයි ඉතින් ඊයේ බීපු විදිහට ඔලුව රිදුනේ නැත්තන් තමා පුදුමේ. කට්ටියම ඊට පස්සේ ගියේ කන්න.

《♡ Future Husband ♡》Where stories live. Discover now