Special Chapter ❤️

1K 166 18
                                    

Why are these two boys so cute🥺💕🌈

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Why are these two boys so cute🥺💕🌈

-----------------------------
"ටේ නැගිටින්න"

"අනේ මැණික තව විනාඩි පහයි"

"හයයි වෙලාව office යන්න පරක්කු වෙයි කෝ හොද ළමයා වගේ නැගිටින්න"

(A/N "අලි ළමයෙක් වෙන්න ඇති නේ 😂😂)

"ම්ම්ම්....මේ එනවා පොඩ්ඩක්"

"කෝ මට යන්න දෙන්න මියූ ආවොත්"

"ඉතින් ආපුදෙන් මන් බදාගෙන ඉන්නේ මගේ හුරතල් වයිෆ්වනේ."

මට ටික වෙලාවයි කුකීව බදාගෙන ඉන්න ලැබුනේ....

"ඔම්මා මගේ දැදා ගාවින් අයිනත වෙන්නතෝ" (ඔම්මා මගේ ඩැඩා ගාවින් අයිනට වෙන්නකෝ)

මියූ අපි දෙන්නා හිටපු ඇදට පැන්නා

"කෝ මේ එන්න මගේ princess"

මියූව මගේ ඔඩොක්කුවෙන් වාඩි කරව ගත්තා.

"මන් ඇයි අයින් වෙන්නේ ඔයාගේ ඩැඩා වෙන්න කලින් මෙයා මගේ හස්බන්ඩ්"

"බෑ අහකට වෙන්න මේ ඉන්නේ මදේ දැදා"

මේකනම් හැමදාම උදේට සිද්දවෙන ඔම්මගෙයි දුවගෙයි හුරතල් වලිය.

"දැදා ඔයාට ඕනේ කාවද මමද නැත්තම් ඔම්මද"

"හරි හරි ඕකට උත්තර දෙන්න ඕනේ නෑ මන් දන්නවා ඔයා කැමති මියූට කියලා"

"අන්න දැන් ඔම්මත් බබෙක් වෙලානේ.මට දැන් බබාලා දෙන්නෙක් බලා ගන්න වෙලා වගේ.මන් ඔයා දෙන්නටම මගේ පනටත් වඩා ආදරයි."

මම ජංකුක්ගේ තොල් වලට හාදුවක් දීලා මියූගේ කම්මුලටත් පුංචි හාදුවක් දීලා මන් වොශෲම් එකට ගියා.

𝐈𝐭'𝐬 𝐘𝐨𝐮 𝐁𝐚𝐛𝐞 (Taekook) Complete✅Where stories live. Discover now